දුල්ෂාන් සංජය චන්ද්‍රසිරි: බොහෝ පුද්ගලයින් ගෙ ජීවිත අපි දකින්නේ, ඔවුන් ගෙ ජීවිතවල ඇති උපස්තර අතරින් ඔවුන් මේ ලෝකය ට විවෘත…
“නොමැරුනු හීන” කාව්‍ය සංග්‍රහයේ සඳහන් වන එක් එක් කවිය මඟින් මිනිසා මුහුණ දෙන සමාජ සිද්ධීන් හේතුවෙන් මිනිස් සංතානය තුළ ඇතිවන හැඟීම් සහ හැසිරෙන ආකාරය ගැන කතා කෙරෙනවා..
ලේඛිකා වජී ගුරුසිංහ මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි. ප්‍රශ්නය : පසුගිය වසරේ එළිදැක්වූ “නොමැරැනු හීන” කාව්‍ය…
පොතක් ලියා එළිදක්වනවාට වඩා අභියෝගාත්මක වැඩකින් “බහිරවයන්ගේ කතාන්දර” නොවැම්බර් 6 වැනිදා.
“Troll Geschichten” (බහිරවයන්ගේ කතාන්දර) අනුවර්තන ළමා කතා කෘතියේ කර්තෘ ලේඛිකා රුෂිකා ගුරුගේ, මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ…
හර්ෂනී වික්‍රමසිංහගේ ‘ඒ හීනයට අවසරයි’ නම් කුළුඳුල් නව කව මෙවර පොත් වසන්තය සරසන්න ඇවිත්….
අනුර බී. සෙනෙවිරත්න: යුද බියෙන් ඇලලී ගිය ඊශ්‍රායලයේ දිගු කලක් රැකියාව කරමින් ඉන් ඉසිඹුවක් ලද සෑම මොහොතක ම පොත්පත් සමග…
නීරස නොවන භාෂාවකින් පරිවර්තනය සිදු කළොත් පමණයි එය විශිෂ්ට පරිවර්තනයක් වන්නේ
චතුරංග අමරතුංග: දැනට නිර්මාණකරණයේ යෙදී ඉන්න ලාංකීය පරිවර්තිකාවන් අතරින් දක්ෂතම පරිවර්තිකාව නම් කිරීම කල නොහැකි කාර්‍යයක්. හොඳම පරිවර්තිකාව කියන කාරණය…
මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 2-l
එරික් ඉලයප්ආරචිචි: කෘතහස්ත නවකථාකරුවකු ලෙස මාර්ටින් වික්‍රමසිංහ ‘බවතරණය’ රචනා කරමින් මුහුණ දෙන මූලික ආඛ්‍යාන විද්‍යාත්මකඅභියෝගය වන්නේ ආගමික සාහිත්‍යයේ මුඛ්‍ය චරිතයක්…
‘කණ්ඩෙම්කාරයෝ’: සමාජීය මිථ්‍යාමතික භාෂාව සහේතුකවාදීව විවරණය කිරීමට ගත් ප්‍රබල උත්සාහයක්
ආචාර්ය අතුලසිරි සමරකෝන්: ශක්තික සත්කුමාරගේ නවතම කෙටිකතා නිර්මාණ සංග්‍රහය, කණ්ඩෙම්කාරයෝ, සමුද්‍ර පොත් ප්‍රකාශනයක් ලෙස අප අතටපත්වී ඇත. කෘතිය පිළිගැන්වී ඇත්තේ…
නෙත්තසිංහ ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශිත, ජනප්‍රිය ලේඛක ලේඛිකාවන් හත් දෙනෙකු විසින් රචිත නවකතා පොත් හතක දොරට වැඩුම – අගෝස්තු 24
නෙත්තසිංහ ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශිත. ශ්‍රී ලංකා පාඨක ප්‍රවර්ධන හා සුබසාධන සංගමයේ සාමාජික ජනප්‍රිය ලේඛක ලේඛිකාවන් හත් දෙනෙක් විසින් රචිත,…
මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 1-l
එරික් ඉලයප්ආරචිචි: ‘බව තරණය’ පළ වූ යුගයේදී එහි වෙතැයි කියූ බෞද්ධ දර්ශනයට නොගැලපෙන හා බුදු සිරිතෙන් නොකියවෙන කාරණා පෙරදැරි කර…
බා ජින් ගේ කෙටිකතා එකතුවක් සිංහලෙන් “වහලෙකුගේ හදවත”
ජනුකා එදිරිමාන්න: සාහිත්‍යය ගැන ගැඹුරු අවබෝධයක් නැතත්, පොඩි ඡේදයක් හරි ලියන්න හිතුවා. චීනයේ සිචුවාන් පළාතේ උපත ලද, නූතන නවකතාකරුවෙකු වූ…




