නෙත්තසිංහ ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශිත. ශ්‍රී ලංකා පාඨක ප්‍රවර්ධන හා සුබසාධන සංගමයේ සාමාජික ජනප්‍රිය ලේඛක ලේඛිකාවන් හත් දෙනෙක් විසින් රචිත, නවකතා 7ක දොරට වැඩුම ශ්‍රී ලංකා පාඨක ප්‍රවර්ධන හා සුබ සාධන සංගමයේ
සංවිධායකත්වයෙන් 2025 අගෝස්තු 24 වන ඉරු දින පෙ.ව 9.30 සිට කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මෙහෙයවීම: මාෂි හේමපාල
විශේෂ දේශනය :ටානිකා රොද්‍රිගු,
ශ්‍රී ලංකා පාඨක ප්‍රවර්ධන හා සුබ සුභසාධක සංගමය සභාපති ලලිත් ගමගේ






