ඉෂංඛා සිංහආරච්චි: වෙළඳ කලාප කම්කරු ව්‍යාපාරයක නිහඬ ශක්තිය දශක හතරකට වැඩි කලක් වැඩකරන ස්ත්‍රීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි, ඒ වෙනුවෙන් …
දිත්වා සුළි කුණාටුවට ශ්‍රී ලංකාව සූදානම් ව නොසිටියේ ඇයි?
ලයනල් බෝපගේ: මෙම ප්‍රශ්නය දිවි බේරා ගත් සෑම අයකුගේ ම, ආදරණීයයෙකු අහිමි වූ සෑම පවුලේ සාමාජිකයෙකුගේ ම, වඩා ප්‍රමාද වී…
මහවැලිය, කිසිවක් සිදු නොවූවා සේ අද නිසොල්මනේ ගලා බසී.
දර්ශනී අබේසිංහ: මහා සැඩ, ජල පහරට හසුව ගිය කලු පාලම බලන්නට ගියෙමි. පාලම මැදින් ඇඹරී ගොසිනි. යකඩ සිල්පර අතරින් ඛාදනය…
නෑබොඩ; ඉංග්‍රීසි වැවිලිකරුවන්ගේ මුදලින්, මලෛයහ කම්කරුවන්ගේ ශ්‍රමයෙන් ගොඩනැගූ දේව වංශිකයන්ට උරුමවූ නගරය.
ඉෂංඛා සිංහආරච්චි: භූගෝලීය මෙන්ම දේශගුණික සාධක හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කය රබර් වගාවට තෝතැන්නකි. 19 වැනි සියවස වෙන විට බ්‍රිතාන්‍ය රබර් වැවිලිකරුවන්…
මගේ දුවට…! A Massage to a Daughter
සමන් කළුආරචිචි: මුලින්ම මට ඉඩ දෙන්න පුංචි කතාවක් කියන්න. වන රොද අස්සෙන් ගොම්මන් අඳුර මෝදුවෙමින් තිබුණු වෙලාවක් ඒක. හිත කීරි…
ඈ වෘත්තීමය ආදරවන්තියෙක්…
අනේ ප්ලීස්, මට තව අවුරුදු විස්සකට කොහොමින් හරි එයාගේ සර්විස් එක ගන්න ඕනි.” ඔහු කීවේ හැඬුම්බර වේලා. “බට් සර්, ඔයා…
ලාංකීය චින්තනය තුල Subject Object හැසිරීම පිලිඹදව ශබ්දකෝෂ පරීක්ෂාවක් 2 කොටස
දැන් අපි ඉංග්‍රීසි Gnome සහ Gnosis පද පරීක්ෂා කරමු. චාල්ස් කාටර් ගුණසේන ශබ්දකෝෂය 1930 2වැනි සංස්කරණයgnome -භූතයා ,ප්‍රේතයාgnosis– නීති වාක්‍ය,උපදෙිශක…
ලාංකීය චින්තනය තුල Subject Object හැසිරීම පිලිඹදව ශබ්දකෝෂ පරීක්ෂාවක් පළමු කොටස
ලාංකීය චින්තනය තුල වස්තුව (Object) සහ විෂය (Subject) විකාශනය කෙබදුද?මේ ලිපියේ අරමුණ ඒ පිලිඹදව පරීක්ෂා කිරීමයි.මුලින්ම අපි Subject Object පද…
හල් නුවර සිදු කළ සිනමාව සහ සාමය පිළිබඳ දේශනය
එංගලන්ත ගමන යෙදුණේ බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සමුළුව සඳහා වුණත්, ඉන් පස්සෙ හල් නගරය බලා ගියාම තවත් හදිසි, නමුත් ඉතා වටිනා,…
ඒක තමා විය යුතු…..
ප්‍රියංජලා සෙනවිරත්න ළමයින්ට උගන්වනවා කීවට අපි ළමයින්ට ඉගැන්වීම විතරක් නෙමෙයි ළමයින්ගෙන් අපි ඉගෙන ගැනීම කියන දේත් සමානව සිද්ධ වෙනවා .ඒ…




