සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ එරික් ඉලයප්ආරච්චි යනු සුවිශේෂී නමකි. දශක ගණනාවක් පුරා ඔහු විසින් රචනා කරන ලද කෘතීන්, සාම්ප්‍රදායික සාහිත්‍ය…
බම්බු ගහන්නද මේ තරම් උණ බම්බු?
සරත්චන්ද්‍ර වල්පොල: (චෙන්නායි ගුවන් තොටුපළේ සිට පැය 3ක අභ්‍යන්තර ගුවන් ගමනකින් ගොඩ බසින්නේ ගුහාටි ගුවන් තොටට ය. එය ඇසෑම් ප්‍රාන්තයට…
ටෙලිනාට්‍ය තිර රචකයකු ලෙසින් තමා මුලින්ම මගේ නිර්මාණ එළිදක්වන්නේ.
ප්‍රවීණ ලේඛක, මාධ්‍යවේදී නිලංක ඇලෙක්සෙන්ඩර් මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි. ප්‍රශ්නය: ඔබේ ලේඛන දිවියේ ආරම්භය සිදුවුනේ…
ගිරිදුර්ග වස්තුව
එරික් ඉලයප්ආරච්චි: චීන මහා ප්‍රාකාරයේ බොහෝ තැන් ස්වාභාවික වශයෙන් ම හිස්ව තිබුණි… ඇතැම් හිස් ස්ථාන ඇත්ත වශයෙන් පුරවන ලද්දේ මහා…
කනප්පුව
එරික් ඉලයප්ආරච්චි: පනිට්ටුව පණ ලබන්නට ටික වේලාවකට කලින් බල්ලකු උඩුබුරන්නට පටන් ගත්තේ කොහෙන්දෝ අහුලා ගත් ඔට්ටුපාල් බෝලයක් ඉවතට වීසි කර…
අයහපත් කාලගුණය
එරික් ඉලයප්ආරචිචි: කොළඹ කාලගුණ මධ්‍යස්ථානයෙන් උදා අහසට යවන ලද බැලුමක් වෙමින් පාවෙන මට සියල්ල පෙනෙන්නේ කුරුලු ඇසකිනි. නගර, ගම්, කුඹුරු,…
මගේ පළවෙනි කාව්‍ය අත්පිටපත වූ ‘කොලු පැටියෙක් උපදිනකං’ සංස්කරණ කිහිපයකින් පසු, ‘ඇස් දොළහක් හය විදිහක්’ නමින් මගේ දෙවෙනි කවි පොත විදිහට 2024 දී පාඨකගත වුණා.
ප්‍රවීණ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂක හා ලේඛක සරත්චන්ද්‍ර වල්පොල මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි. ප්‍රශ්නය : ඔබ…
ධර්මසේන පතිරාජ පදනම තුළින් ආචාර්ය ධර්මසේන පතිරාජයන් වෙත කළ හැකි දායකත්වය
එරික් ඉලයප්ආරචිචි: 2025 නොවැම්බර් 2 වෙනි දින, ඔරියන්ට් සමාජ ශාලාවේපවත්වන ලද ‘ධර්මසේන පතිරාජ පදනම’ පිහිටුවීමේ රැස්වීමේ දී එරික් ඉලයප්ආරච්චි විසින්…
“රෝසාප්පු කුමාරන්” ජනගත කිරීම
රෝසමල් කුමාරයා යොවුන් නවකතාවෙහි දෙමළ පරිවර්තනය ජනගත කිරීමේ උලෙළ 2025.11.30 දා ඉරිදා ප.ව.3.00ට හැටන්,බොගවන්තලාව,සිරිපුර,ග්‍රීන් ලයින් ශාලාවෙහිදී පැවැත්වෙයි.ප්‍රවීණ පරිවර්තක හෆීස් ඉෂ්ෂදීන්…
“නොමැරුනු හීන” කාව්‍ය සංග්‍රහයේ සඳහන් වන එක් එක් කවිය මඟින් මිනිසා මුහුණ දෙන සමාජ සිද්ධීන් හේතුවෙන් මිනිස් සංතානය තුළ ඇතිවන හැඟීම් සහ හැසිරෙන ආකාරය ගැන කතා කෙරෙනවා..
ලේඛිකා වජී ගුරුසිංහ මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි. ප්‍රශ්නය : පසුගිය වසරේ එළිදැක්වූ “නොමැරැනු හීන” කාව්‍ය…




