එරික් ඉලයප්ආරචිචි: 2025 නොවැම්බර් 2 වෙනි දින, ඔරියන්ට් සමාජ ශාලාවේපවත්වන ලද ‘ධර්මසේන පතිරාජ පදනම’ පිහිටුවීමේ රැස්වීමේ දී එරික් ඉලයප්ආරච්චි විසින්…
පාරාදීසය : ගෝලීය සමාජ අර්බුදයේ දුශ්ට මුහුනුවර පිලිබිඹු කෙරෙන ශෝකෝත්පාදකයක්..
දර්ශන මේදිස්: [පසුගිය වසරේදී ලංකාවේ තිරගත වූ PARADISE වර්න චිත්‍රපටය නොබෝදා පැවති ඉන්දියාවේ කේරල ප්‍රාන්තීය සිනමා උලෙලේ (2025) දී, හොඳ…
බහුචිතවාදියා: සමකාලීන සමාජ ව්‍යාධීන් අව්‍යාජව පිලිබිඹු කරන සිනමා නිර්මානයක්
පානි විජේසිරිවර්ධන: ජාතික සහ ජාත්‍යන්තර සිනමා උලෙල හි දී විවිධ සම්මානයන්ට පාත්‍ර වූ, මාලක දේවප්‍රියගේ ප්‍රථම වෘතාන්ත සිනමා නිර්මානය වූ…
දරුවන්ගේ සිනමාව සහ දරුවන් උදෙසා සිනමාව
ගගන ලක්සර වර්නකුලසූරිය: ප්‍රවේශය කතන්දර (Stories) කියන්නෙ ජීවිතය පිලිබඳව අරුත් සහ උත්තේජන ලබා දෙන යමක් බව ඇරිස්ටෝටල්ගෙ කාලෙ ඉඳන්ම වගේ…
පන්ති දේශපාලනයට මඟහැරෙන ‘ගැහැනිය’ නැමැති පන්තිය සහ බහුචිතවාදීන්ගේ ලෝකය
ගගන ලක්සර වර්නකුලසූරිය: ප්‍රවේශය නිර්මාන කාර්‍යයෙන් වසර ගනනාවකට පසුව වුවත් සිංහල සිනමා තිරය මත දිග හැරෙන්නට භාග්‍යයලත් බහුචිතවාදියා නැමැති සිනමා…
දෙවන ලෝක යුද සමයේ අවසන් දිනවල ජර්මන් දේශපාලන සිර කඳවුරක සිදු වන කතා පුවතක් ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද “වෘකයන් අතර නග්නව”
ප්‍රදීප් පීරිස්: කෘතිය පිළිබඳ ව ඔබ අසා ඇති. බෲනෝ ආපිට්ස් විසින් ජර්මානු බසින් Nackt unter Wölfen නමින් ලියන ලද මෙම…
The Zone of interest චිත්‍රපටය Martin Amis ගේ The Zone of Interest” 2014 නවකතාවට පදනම් වුණත්, ඒකෙන් බොහෝ දුරට වෙනස්වන්නෙ ඇයි?
Mandis Murrukkuwadura: Zone of Interest” යනු 2023 වර්ෂයේ නිර්මාණය වුනු චිත්‍රපටයකි. මේය Jonathan Glazer විසින් ලියා අධ්‍යක්ෂණය කරන ලදී.එක්සත් රාජධානිය,…
මජිඩ් මජිඩ්ගේ childrens of heaven ඉරාන චිත්‍රපටය
සුරංගි ලියනපතිරන: 1997 වසරේ ඉරාන ජාතික මජිඩ් මජිඩ් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද childrens of heaven නම් සිනමා කෘතිය…
කියෝෂි කුරොසාවාගේ ක්ලවුඩ් : “අයුතු ලාභ ලැබීම සහ පළිගැනීම අතිච්ඡාදනය වී විස්තාරණය වේ…”
ඩේවිඩ් වොල්ෂ්: මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 ජුලි 28 දින Kiyoshi Kurosawa’s Cloud: “Profiteering and revenge overlap and…
ඔබට The Gods Must Be Crazy චිත්‍රපටියේ සිටි මෙි අහිංසක අව්‍යාජ මිනිසා මතකද ? ඔහුව සිය වර්ගයා විසින් සුරාකන ලදී එහෙත් ඔහු ඒ බව නොදැනම මිය ගියේය…
ප්‍රදීප් පීරිස්: The Gods Must Be Crazy යනු 1980 දී ලොව පුරා ආදායමි වාර්තා තබමින් අප්‍රිකානු මහද්වීපයේ නිෂ්පාදිත චිත්‍රපටියකට ඇමෙරිකා…




