හේගල්ගේ ලිවීම් වැරදි ලෙස අර්ථකතනය කිරීම – චමිල් ජයනෙත්තිට පිළිතුරක් (අවසාන කොටස)

Mandis Murrukkuwadura: චමිල් ජයනේත්ති සහෝදරයාගේ හෙගල් ගැන ඉදිරිපත් කරන මුසාවාද වලට එරෙහිව එල්ල කරන විචාර මාලාවේ 2 වෙනි කොටස.(අවසාන කොටස)…

හේගල්ගේ ලිවීම් වැරදි ලෙස අර්ථකතනය කිරීම – චමිල් ජයනෙත්තිට පිළිතුරක්

Mandis Murrukkuwadura: Chamil Jayaneththi සහෝදරයා විසින් අපගේ ලිවීමට ප්‍රතිචාරයක් ලෙස ඉදිරිපත් කර තිබු ලිපියට අපගේ ප්‍රතිචාරය කොටස් දෙකකින් යුක්තයි මේ…

හේගල්ගෙන් මාක්ස්ව කියවීම- චමිල් ජයනෙත්තිට පිළිතුරක්.

Mandis Murrukkuwadura: චමිල් ජයනෙත්ති සහෝදරයා විසින් සමන් සහෝදරයා මෑතක ලියන ලද හෙගල් සම්බන්ද පොතට සහ සමස්තයක් ලෙස හේගල්ගේ දර්ශනය සහ…

මැක්සිම් ගෝර්කිගේ “අම්මා” කෘතිය, 1906 දී ප්‍රකාශනයෙන් පසු විවිධ ප්‍රතිචාර සහ විවේචනාත්මක ඇගයීම්වලට ලක්වී ඇත.

Mandis Murrukkuwadura: 1906 දී ප්‍රථම වරට ලියැවී ප්‍රකාශයට පත් වූ මැක්සිම් ගෝර්කිගේ “අම්මා” කෘතිය, එහි ප්‍රකාශනයෙන් පසු විවිධ ප්‍රතිචාර සහ…

බොල්ෂෙවිකයන් “මාක්ස්වාදීන්” (orthodox Marxists) ලෙස ලේබල් කළ නොහැක. — ග්‍රම්සි

Mandis Murrukkuwadura බොල්ෂෙවික් විප්ලවය යනු 1917 ඔක්තෝබර් මාසයේදී රුසියාවේ සිදුවූ ඓතිහාසික සිදුවීමකි. මෙය ලෙනින්ගේ නායකත්වය යටතේ බොල්ෂෙවික් පක්ෂය විසින් රුසියානු…

ඇන්ටෝනියෝ ග්‍රාම්ස්චි සහ ෆැසිස්ට් වාදයේ ඉදිරිගමන: 1922 “රෝමයේ ගමන” පිළිබඳ සෝවියට් පුවත්පතක් වූ ප්‍රව්ඩා හි පලවු ලිපිය ගැන නැවත ලිවීම (පළමු කොටස)

Mandis Murrukkuwadura: බෙනිටෝ මුසෝලිනීගේ මුලිකත්වයෙන් සමන්විත ඉතාලි ෆැසිස්ට්වාදීන් 1922 ඔක්තෝබර් මාසයේදී බලය ලබා ගැනීම පිණිස කුමන්ත්‍රණයක් දියත් කළ විට, ඇන්ටෝනියෝ…

හේගලියානු දයලෙක්තිකයේ සැබෑ අර්ථය ගැඹුරු සහ සංකල්පමය එකකි

Mandis Murrukkuwadura: හේගලියානු දයලෙක්තිකය (Hegelian Dialectics) ගැන දන්නා ඕනෑම ලාංකිය වාමාංශික හෝ දක්ෂනාංශික දේශපාලන බුද්දීමතුන් සාමාන්‍යයෙන් එය හදුනා ගන්නේ “වාදය…

The Zone of interest චිත්‍රපටය Martin Amis ගේ The Zone of Interest” 2014 නවකතාවට පදනම් වුණත්, ඒකෙන් බොහෝ දුරට වෙනස්වන්නෙ ඇයි?

Mandis Murrukkuwadura: Zone of Interest” යනු 2023 වර්ෂයේ නිර්මාණය වුනු චිත්‍රපටයකි. මේය Jonathan Glazer විසින් ලියා අධ්‍යක්ෂණය කරන ලදී.එක්සත් රාජධානිය,…

ධනවාදී අර්බුදය නොහොත් අර්බුද ධනවාදය කියලා තේරුම් ගැනීම

Mandis Murrukkuwadura: ධනවාදී අර්බුදය නොහොත් අර්බුද ධනවාදය කියලා කිසිම තේරුම් ගැනීමකින් තොරව තමන්ගේ සිතට නැගෙන සිතුවිලි ඔහේ ලියන පිරිස් නොදන්නා…

ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදින්ගේ අර්බුදය මුල් කරගෙන රෝසා ලක්සම්බර්ග් ඉදිරිපත්කල “ජූනියස් පත්‍රිකාව” (2 කොටස)

Mandis Murrukkuwadura: ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදින්ගේ අර්බුදය මුල් කරගෙන රෝසා ලක්සමිබර්ග් සිරගෙදර සිට ඉදිරිපත්කල “ජූනියස් පත්‍රිකාව” ගැන ලියවෙන දෙවැනි කොටස විදිහට…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348