මහේෂි බී. වීරකෝන්: පළවෙනි වතාවට රොමෑන්ටික් රිලේශන්ශිප් එකක් ඇති වෙද්දි මට අවුරුදු දහතුනයි. පළවෙනි වතාවට මගෙ අතින් හදවතක් බිඳිලා යද්දිත්…
ගයාත්‍රි ස්පිවැක්ගේ ඥානවිභාගීය ප්‍රචණ්ඩත්වය
සංජීවනී රූපසිංහ: භාරතය ඈත අතීතයේ චාලා, උපචාලා, සිසූපචාලා වැනි වේද ගීත රචනා කළ හැකි උගත් ස්ත්‍රීන් නිර්මාණාය කළා සේම වර්තමානයේදීද වන්දනා…
ඉරානයට එරෙහි එක්සත්ජනපද-ඊශ්‍රායල යුද්ධය පිටුපස ඊට පාදක වූ භූ-මූලෝපායික හේතු
ගේබ්රියෙල් බ්ලැක් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 ජුනි 27 දින ‘The underlying geostrategic reasons behind the US-Israeli…
වසරක් පරණ කවියක් එක්ක අලුත්, කටුසර කතාවක
ලැවැන්දර සුවඳ යනුආදරේ සුවඳ බවඩැනියුබ් ගඟබඩ ලැවැන්දර පඳුරු ගැවසුණුපෙතැලි ගල මතදී වරක් ඔබ මට කියාදුන්නා ඒ සුවඳ සුළං අත ගසාගෙන…
ක්‍රීඩා පනතේ නව නියෝග නිසා වෘත්තිකයන්ට පරිපාලනය සඳහා සම්බන්ධ වීමේ අවස්ථා
මෙම නියෝගවලින්, දැනට ක්‍රීඩා පනතේ අඩංගු ක්‍රීඩා සංගම් පරිපාලනය පිළිබඳව සුවිශේෂී වෙනසක් සිදුකර ඇත. ඒ අතර, කාලාන්තරයක් තිස්සේ ක්‍රීඩා සංගම්වල…
ලෝක දෘෂ්ටිය” (Weltanschauung) නැමැති සංකල්පය කියලා හදුන්වන්නේ පුද්ගලයෙකු හෝ සමාජ කණ්ඩායමක් ලෝකය දකින ආකාරයයි
“ලෝක දෘෂ්ටිය” (Weltanschauung) නැමැති සංකල්පය කියලා හදුන්වන්නේ පුද්ගලයෙකු හෝ සමාජ කණ්ඩායමක් ලෝකය දකින, තේරුම් ගන්නා සහ අර්ථකථනය කරන ආකාරයයි. මේක…
රශ්මික මණ්ඩාවලගෙන් The Restaurant of Lost Recipes නවකතාවේ සිංහල පරිවර්තනය — “අහිමි රස මතක සෙවීම”
හිසාෂි කෂිවායි විසින් රච්ත The Restaurant of lost recipes. නැමති කෙට් නව කතාව ජපානය තුළ ව්ශාල අලෙව්යක් වාර්තා කල සාහිතය…
ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ස්විට්සර්ලන්තය විය යුත්තේ ඇයි?
ගල්ෆ් කලාපයේ යුද්ධය හේතුවෙන් ගෝලීය දේශපාලනය තුළ තීවෘ ආතතියක් නිර්මාණය වෙමින් ඇත. එය ගෝලීය ආර්ථිකයට ද අතිශය බලපෑම් සහගත ය.…
අසමසම ජීවිතයක් Lulu Life
“ඔබේ ජීවිතයේ වටිනාම දින දෙකක් පවතී. පළමුවැන්න ඔබ ඉපදුනු දිනයයි. දෙවැන්න නම් ඔබ ඉපදුනේ ඇයි ද යන්න ඔබ වටහා ගත්…
යුද්ධය ප්‍රතික්ෂේප කරන්නා..
ගරුකටයුතු ජනාධිපති තුමනි,සමහරවිට ඔබලා නොසන්සුන් ,එහෙත් කියවන්න මගේ ලියුමලබන බදාද යුද්ධයට යන්නට.මට ලියුමක් ඇවිත් හමුදාවෙන් ගරු ජනාධිපති තුමනිමම මනුශ්‍යයකු වූයේමිනිසුන්…




