මෙම නියෝගවලින්, දැනට ක්‍රීඩා පනතේ අඩංගු ක්‍රීඩා සංගම් පරිපාලනය පිළිබඳව සුවිශේෂී වෙනසක් සිදුකර ඇත. ඒ අතර, කාලාන්තරයක් තිස්සේ ක්‍රීඩා සංගම්වල පරිපාලනයේ සිටින පුද්ගලයන් සඳහා සීමාවන් දැනටමත් සිදුකර තිබෙන අතර
එමඟින් ක්‍රීඩා සංගම් පරිපාලනය සඳහා නව පරපුරක් වෙත දොරටු විවෘතව පවතී.
ඊට අමතරව, වෘත්තීයවේදීන් සඳහාද ක්‍රීඩා සංගම්වල පරිපාලනය සඳහා ඉදිරි පත්වීමේ හැකියාවක් ඇත. ක්‍රීඩා සංගම් සඳහා වෘත්තීයවේදීන් සම්බන්ධව ධනාත්මක ප්‍රවේශයක් එමගින් වර්ධනය වේ.
සුභාෂ් ධර්මවර්ධන-Subash Dharmawardena
නව ක්‍රිඩා නියෝග:





