LDM

වෙබ් අඩවියේ දැක්ම.
ගෝලීය ධනවාදයේ දුර්විපාක මගින් ලොව පුරා වෙසෙන ජනතාව අතිමහත් ව්‍යසනයකට මුහුණ දී සිටිති. මෙය පද්ධතිමය අර්බුදයක් වන අතර කිසිදු ආකාරයේ ජාතික විසදුමකින් අපට විමුක්තිය අත් කර ගත නො හැකි ය. මේ යථා තතු මෙරට මුණ ගැස්සවීම අපේ අරමුණ වේ. මේ සංකීර්ණ කටයුත්තේ මුලිකම කොන්දේසියක් වන්නේ සකලවිධ වර්ගවාදයන්ට, ආගමික වාදයන්ට සහ කණ්ඩායමික වෙනස්කම්වලට එරෙහි වීමය. අපේ ප්‍රවෘත්ති විෂ්ලේෂණවල ද සමාජ දේශපාලනික ලිපිවල ද සාහිත්‍ය කලා විචාර ලිපි තුළ ද ගුණාත්මක භාවය ක්‍රමයෙන් වර්ධනය කරමින් සමස්ථ සමාජ සංස්කෘතික විඥානයේ සැලකිය යුතු බුද්ධිමය වෙනසකට දායක වීම අපේ අභිලාෂය වේ.

මෙහි පලවන සෑම ලිපියකම අන්තර්ගතය සහ නිරවද්‍යතාවය පිළිබඳ වගකීම අදාල ලේඛකයන් සතු වන අතර ඒ හා බැඳුණු විමසීම් කිරීම පාඨකයාට අයිතිය ඇත. වෙබි අඩවියේ පලවි ඇති යමි ප්‍රවෘත්තියක් මගින් කිසියමි පුදග්ලයෙකුයට හෝ කණ්ඩායමකට හෝ ආයතනයකට හෝ අගතියක් සිදු වන්නේ යැයි හැඟෙන්නේ නම් ඊට පිලිතුරුදීමේ අයිතිය අගතියට පත්ද පාර්ශවයට ඉඩ ප්‍රස්ථාව සලසා අපෙග් වගකීමක් කොට සළකමු

අපගේ වෙබ් අඩවියේ ඵළකිරීම සඳහා ඔබට ද අවස්ථාව. ඇති අතර ලිපි අප වෙත යොමු කිරීම හෝ විමසීම සඳහා පහත් සම්බන්ධතා භාවිත කළ හැකි ය.

‪+94 711 700 170/ infolankandm@gmail.com

ඕෂධී නවරත්න- Oshadhi Navarathne

ලයන්ති නානායක්කාර- Layanthi Nanayakara

චන්දිම ගුණසේකර- Chandima Gunasekara

දයා උඩුරාවණ- Daya Udurawana

නදුන් විජේරත්න- Nadun Wijerathna