ප්‍රියංජලා සෙනවිරත්න ළමයින්ට උගන්වනවා කීවට අපි ළමයින්ට ඉගැන්වීම විතරක් නෙමෙයි ළමයින්ගෙන් අපි ඉගෙන ගැනීම කියන දේත් සමානව සිද්ධ වෙනවා .ඒ…
කොපියක් නොවෙන ජීවිත හරි සුන්දරයි..
දර්ශනී අබේසිංහ තුළින් පිටතින් තමාවම තමන්ට දකින්න පුළුවන් කම සුන්දරයි..තමන් අතින් වැරදි වෙන බව තේරුම් ගැනීම ම.. සුන්දරයි..වැරැද්ද නිවැරදි කරගන්න…
රන් රෝස මලක් සොයා ගිය සඳ ගමනක්
සුගත් වටගෙදර “තමන්ගේ මුල්කෘතිය පළ කිරීම සඳහා දුෂ්කර දිවි පෙවෙතක් තෝරාගත් කලා අංකුරයකුගේ සිතුවිලි පරම්පරාවක් ලෙස කියවෙන නුට් හැම්සන් ශෛලියේ…
දිවි පෝරණුව ලග මං තාමත් රැදිලා
තුෂාරි විජේනායක එළිවෙන පැයට සුවදම දස අත පතුරායන්නට නිදහස්ව ඉඩදී ගිනි නිවලාදිවිදහසක් විතර ගියමුත් නිදහස ලබලාදිවි පෝරණුව ලග මං තාමත් රැඳිලා…
මුස්ලිම් ලෝකය ෂේක්ස්පියර්ගේ ලේඛනයේ හදවතයි !
අනුර බී. සෙනෙවිරත්න සියවස් ගණනාවක් තිස්සේ නොසලකා හරින ලද මුස්ලිම්වරුන්ගේ හැඩහුරුව බ්‍රිතාන්‍ය ප්‍රමුඛතම චරිතයක් වන විලියම් ෂේක්ස්පියර්ගේ සාරවත් නිර්මාණ තුළ…
මව්පිය යුවලකට ජීවිතාන්තය දක්වා සිරදඩුවම
නුවන් ඉෂාර මහගමගේ ඉන්දියානු අධිකරණයක් විසින් එක්තරා මව්පිය යුවලකට ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් ලබා දුන්නා. මේකට හේතු උනේ මෙ දෙපළ…
සැබෑ මිතුරෙක් සහ වෙහෙසක් නොදුටු සහෘදයෙක්
ලයනල් සහ චිත්‍රා බෝපගේ ගේටානෝ ග්‍රේකෝ සහෝදරයා අපට මුලින්ම හමු වූයේ මෙයට දශක දෙකකට පමණ පෙර අප මෙල්බන් නුවරට පැමිණ…
සෙනෙහෙ පුදනා … පුර සඳ ඔබ…
එස්. අමුණුගම නුබ සයන පුරාවටතරු මල් කවාරිදී කෙඳි වියමනසිත් සොරා ගන්නා ඇසිල්ලේඇතිරිල්ල දෙපසින් සර නංවමින්තාරකා කුමරියො පෙළින් පෙලදිදුලමින් රැඟුමන් රඟන්නේතිර…
සූරාබ් ට්සෙරෙටෙලි ( Zurab Tsereteli )
ගාමිණී මුතුකුමාරණ මොස්කව් පුවත් ඇසුරින් Zurab Tsereteli යනු සෝවියට් සංගමය, ජෝර්ජියාව සහ රුසියාව යන රටවල මහජන කලාකරුවෙකි. 1970-1980 දශක වල…
ඉදිරිදර්ශන: ට්‍රම්ප්ගේ ආඥාදායකත්වය නවත්වන්න! සමාජවාදය සඳහා කම්කරු පන්තියේ ව්‍යාපාරයක් ගොඩනඟන්න!
සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය) විසිනි. එක්සත් ජනපදය පුරා, ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව ලක්ෂ ගණනක් සෙනසුරාදා පෙලපාලි යනු ඇතැයි අපේක්ෂා කෙරේ.…