හදවත සොඳුරු වර් ණැති සළු පිලිසිකි පිල් පැහැය සම ඇතිනීල පීත ද ශ්වේත ලෝහිතතබා නොපිටමඉසියුම් හුයෙන් සවි වෙන්න මසනාසන්නාම නාම …
බෝ දෑ නික්මෙති- සරත්චන්ද්‍ර වල්පොල
කෙටි කවිය සම්බන්ධයෙන් විශේෂයෙන්ම හයිකු කවි සම්බන්ධයෙන් පල කෙරෙන අදහස් වලදී බෙහෙවින් පැවසෙන එක් කරුණක් වනුයේ ඒ කවි තත් ක්ෂණයෙහි…
ඉතාලි ශ්‍රී ලාංකික ගැටලුව ආණ්ඩුව මඟ හැර යයි !
NPP ආණ්ඩුවට ඉතාලියේ රියැදුරු බලපත් අර්බුදය ප්රමුඛ ප්‍රශ්නයක් නොවෙයිද ? 2025 ජනවාරි 29 වන දා ඉතාලියේ සිට ලංකාවට ගිය නියෝජිතයින්…
පැරකුම් යුග යළි
පාවෙන වලාකුළු දිය ඇලි රජ දහනේඅමුතුම රහකි නිදහස් සුවයකි දැණුනේවනමල් පිපී දෙන සුවඳක සිත රැඳුනේනිදහස නමින් නව අහසක් සිනාසුණේ සරසා…
කැරලිකාරිත්වයේ සිට ධනේෂ්වර රාජ්‍යයේ උපදේශක දක්වා ගමනක යෙදුණු විකටර් අයිවන්
ජනතා විමුක්ති පෙරමුණ (JVP) සන්නද්ධ මාවතෙන් ඉවත් වී බොරුවෙන් සන්නද්ධව රාජ්‍ය බලයට සැපත් වූ මුල් දින සියය ගෙවී යමින් තිබෙනවා.…
නිවීම කියන්නේ ප්‍රභාෂ්වර හිත…………..
.විවිධ අදහස්, මතිමතාන්තර දරන මනුෂ්‍ය සමූහයක් එක්ක ගමනක් ගිහින් ආවාම, වෙච්ච අඩුපාඩු, එක එක්කෙනාගේ දුර්වලතා, අරයා මෙහෙමයි, මෙයා අරෙහෙමයි, කීයක්…
ඔය ජනතාවට කොරන්න පුළවන් ලබ්බක් නෑ- මෙල්ස් මාකැස්චේ
කොළම් අංක 1 විදේශයක ඉඳගෙන ලංකාවේ සිද්ධ වෙමින් යන දේවල් දිහා බලාගෙන ඉන්න එක ශරීරයට ආහාර ගන්නවට වඩා ඇබ්බැහියක් වෙලා…
වීණාවී….
දර්ශනී වනිගසේකර දෑසින් සිනාසී…දෙතොලින් ..නොකී කතා …කියාවී..වීණාවී…අඩ බැල්මෙන්රස රහසක් හංගාදග කරනා කියුඹු වැල් පවාමොන මොනවද කියුවාවීණාවී….දෑසින් කවි කතාවක් ලියාවීරතු රෝස…
වින්ගීස් අයිතමාව්ගේ
The fist teacher වින්ගීස් අයිතමාව්ගේ ( ගුරු ගීතය ) ඇසුරෙන් උපාලි ගම්ලත්ගේ ගුරු ගීතය චිත්‍රපටය නිර් මාණයෙන් දුයිශෙන් මම පොප්ලර්…
භාෂාවට පසු කවිය සහ මාලන් බණ්ඩාරගේ නටු….
කාව්‍යෝක්ති කියන්නේ කවි කියමන්වලට ය. කියමනක් කවි කියමනක් වෙන්නේ කාව්‍ය අලංකාරවලින්ය. උපමා, රූපක, අනුප්රාසය… ආදී අර්ථ – ශබ්ද අලංකාර බොහෝ…