දේශානි හේරත් පොදු ප්‍රවාහනය වර්තමානය වනවිට ලොකු කුඩා භේදයකින් තොරව එකසේ භාවිත කරන ප්‍රවාහන ක්‍රමවේදයකි. එහිදී සුරක්ෂිත ප්‍රවාහනයක් සියලු දෙනාට…
වැඳ දළදා
පැළැඳ සොඳ වත සිතදොරටු පා යුග දපෙර සිටතබා ඇතුළටදුටිමිපුද බැති සිතපහන් එලිඑසැනමදුටිමිහෙතෙම පෙර පැවැසූනාම රුවසංඥාව සසැඳූබැති සිතබිඳපැන නො පැනආ පිටපැළැඳ…
රට අසරණ කරන අඩ නිරුවත් සත්‍යය- පශ්චාත් පාස්කුව
දේශපාලනිකව අවශ්‍යව ඇත්තේ උප සත්‍යය (Subordinate Truth) පරම සත්‍ය (ultimate truth) කර ගනිමින් මහා මොළ කරුවා සහරාන්ගේ කෙළවර කිරීමට ය.…
ඉන්සියුලින් හිඟය – රෝගීන්ගේ ජීවිත අවදානමට!
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයජනමාධ්‍ය ප්‍රකාශය2025 අප්‍රේල් 22 ඉන්සියුලින් හිඟය – රෝගීන්ගේ ජීවිත අවදානමට! ජාතික අවශ්‍යතා සපුරාලිය හැක්කේ තවත් දින 10…
චේ ගුවේරාගේ අවසන් සම්මුඛ සාකච්ඡාවේ ප්‍රතිරාවය
ලින්ඩන් බේන්ස් ජොන්සන් (Lyndon Baines Johnson) ජාත්‍යන්තර ජනාධිපති පුස්තකාලයේ තැන්පත් කර ඇති ඇති අගනා ලේඛන ගොනු අතර ගුවේරාගේ අවසන් සම්මුඛ…
මධ්‍යස්ථ ආන්තිකයේ ලාංකේය රාජ්‍යය – උදය ආර්. තෙන්නකෝන්
2 කොටස 1948 න් පසුව යටත් විජිත හිමිකාරිත්වයෙන් මිඳීම පිළිබඳ ඇති විවිධ පර්යාවලෝකයන්, කතිකාවන් හා දෘෂ්ටිවාදයන් සියල්ල සාකල්‍යව ගෙන බැලීමේ…
ඔක්තෝබර් විප්ලවයේ නිර්ධන පංතික ස්ත්‍රියකගේ හඬ
ඇලෙක්සන්ද්‍රා කොලොන්තායි ඇලෙක්සන්ද්‍රා කොලොන්තායි උපත ලැබුවේ සාන්ත පිටර්ස්බර්ග්හි ධනවත් සහ වංශවත් පවුලකය. වයස 28 දී රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකාවක් වූ ඇය මුළුමනින්ම සිය කාලය කැපකරන ලද්දේ කම්කරු ප්‍රාන්තික ස්ත්‍රීන්ගේ සංවිධානය කිරීම පිණිසය. කොලොන්තායි රුසියානු අධිරාජ්‍යයේ එවකට පැවති රටවල පමණක් නොව යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පවා සමාජවාදය ප්‍රචාරය කල නිර්ධන පාන්තික ස්ත්‍රිවාදිනියකි. බෝල්ෂෙවික් විප්ලවය සඳහා වූ නිර්ධන පන්තික ස්ත්‍රී සහභාගිත්වය පිණිස එවකට අවශ්‍ය වූ න්‍යාය සහ භාවිතාව ප්‍රවර්ධනය කල කොලොන්තායි බෝල්ෂෙවික් විප්ලවයේ අතිශයින්ම මුලික වූ ස්ත්‍රියක් ලෙස ඉතිහාසයට එක් වෙයි. මෙහිදී මතු කිරීමට බලා පොරෝතුවන ප්‍රධාන කරුණක් වන්නේ කොලොන්තායි නිර්ධන පාන්තික ස්ත්‍රීවාදය සහ අවශේෂ ස්ත්‍රිවාදයන් අතර පැහැදිලි න්‍යායික සහ දේශපාලනික බෙදුම් රේඛාවක් ඇඳීමයි.කොටින්ම කියතොත් ‘ධනේශ්වර ස්ත්‍රිවාදය’ ඇය ප්‍රතික්ෂේප කලාය. ස්ත්‍රි ප්‍රශ්නය පිළිබඳව සම්භාව්‍ය මාක්ස්වාදී මතයක් දැරිය. බෝල්ශේවික් විප්ලවයේ ජයග්‍රහණයෙන් පසුව සමාජ සුභ සාධනය පිළිබද මහජන කොමිසාර් තනතුර හෙබ වූ අතර කොලොන්තායි ස්ත්‍රි දෙපාර්තමේන්තුවක් (Zhenotdel) පිහිටුවීමට මුල්විය. එපමණක් නොව කොලොන්තායි අලුත් ශුභ සාධක ප්‍රාරම්භයන් කිහිපයක් ස්ථාපිත කරනු ලැබිය. ළමා සහ තරුණ ශුභ සාධනය ට අවශ්‍ය නීති පදමන සකස් කල අතර මාතෘ සහ ළමා ශුභ සාධනය රජයේ වගකීමක් බවට පත් කලාය. එනමුදු බෝල්ෂෙවික් පක්ෂය තුල ලෙනින් විසින් කල්ලි කණඩායම් තහනම් කිරීමත් සමග කොලොන්තායිගේ දේශපාලන බලපෑම හීන වීමට පටන් ගති. බෝල්ෂෙවික් පක්ෂය තුල ඇයට සුමට ගමනක් කල නොහැකිවිය. එය ගිරි දුර්ගයන් ගෙන් සමන්විත අනතුරු සහිත මාවතකි. පක්ෂයේ සෑම ක්‍රියාමාර්ගයක් සමගම අනුගත වීමට කොලොන්තායි සුදානම් නොවිය. ඒ ඇරත් කොලොන්තායි ට ක්‍රියාත්මක වීමට සිදුවුයේ පසුගිය සියවසේ අවසාන කාර්තුවේ දේශපාලනය ට ඉමහත් බල පෑමක් කල යුග නිර්මානාත්මක …
තිතක් දියතේ ජානකී
උදය ආර්. තෙන්නකෝන් සිතා ගත හැකිපතා ගෙන නැතිලෝක දහමකිවෙලාවක් නැති සිතේ අහළකපහළ වී නැතිඅවේලාවක අඳුරකිකලාවක් වූ අකල් වැස්සටගසා ගෙන ගියහද…
ඔබ පේන මානයෙන් ඉක්බිත්තෙ
අධිවේගය කියන්නෙ නිදාගන්න හොඳ තැනක් නෙවෙයි. මොකද අහලපහල අයට සිද්ධ වෙනව ඔයා නිදාගෙන ඉන්න දිහා බලමින් නොසෑහෙන්න හිත කළබලෙන්- ඔයා…
එංගන්තයේ දී ආර්යයන් මුණගැසීම- සංජීවනී රූපසිංහ
මම රැකියා සොයමින් සිටියෙමි. කුමක් හෝ පාට් ටයිම් රස්සාවක් සොයා ගත යුතුය. ලංකාවෙන් ගෙනා මුදල් ක්‍රමයෙන් නිම වෙමින් පවතී. විශ්වවිද්‍යාලයට…