බක්මහේ අරුමය

සුසැදි මල් මකරන්ද
සුවඳ පිරි මල් වනේ
ලබැඳි සිත් හැම පුරා
මිතුරු දම් රැඳෙන්නේ
රුවැති ගී කෝකිලය නදින් පිරි සිතින්නේ
සැණකෙලිනි බක් මහේ අරුමයයි රැඳෙන්නේ,

More From Author

ලියනාඩෝ ඩා වින්ච් අදටත් බ්‍රේකිං නිව්ස් ගෙනෙයි

නැවත ඉපදෙන මල්

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348