සංසාරගත ආදරෙ
කෙම් බිමක් මේ ජීවිතේ
මැණිකේ නුඹමය ගොහොරුවේ
රැදුණු පුෂ්පය මුඩු බිමේ…
පතාගෙන අපි මේ ලෙසින්
තැනු අස්වනු සෙනෙහසින්
පල නෙලා ගෙන ජීවිතෙන්
නික්ම යමු එක් වර ඉතින්
ළගින් ඉන්නට සැරසෙමින්
වැහැරුණත් අපි මේ කයෙන්
ආදරේ උණුසුම් හදින්
මැණික නුඹ ඉනු මගේ ළගින්..
නිර්මලා ප්‍රියන්ති තිලකරත්න
- Home
- සංසාර ගත ආදරේ
සංසාර ගත ආදරේ
You May Also Like
Posted in
කාව්‍ය
ෆෝසීතියා අහස…………
Posted by
Admin
Posted in
කාව්‍ය
හිතේ ඇති වුනත් දුක් වේදනාවන්පෙන්වන්න එපා
Posted by
Admin
හැම විහිළුවෙම කෙළවර …….
Posted by
Admin





