ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස අතිපූජ්‍ය ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි නාහිමියන් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පත් කර තිබේ.
එම පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් මෙම මස 14 දින ජනාධිපති කාර්යාලයේදී උන්වහන්සේ හට පිළිගන්වන ලදී.
අභිනව කුලපති ධුරයට පත්වු ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ හරන්කහව, මොලගොඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති වන අතර සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් ධුරයද හොබවයි.
මීට පෙර උන්වහන්සේ හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයද හොබවා ඇත.
මහනුවර එම්. රත්නායක
ශ්