කවක් මත තව කවක් හෙවත් එක පිළිමයක්

නදුන් යසිත: වැටෙන වැසි අතරමැදමිදුල මැද හිඳ ඔබඅඹන්නෙය පිළිමයක්මැටි… වැටෙන වැසි පොදෙන් නිතිඔබ අඹන පිළිමයේමැටි දියව යන වගදැන හෝ නොදැන…

සංජයගේ බොහෝමයක් කවි වලින් එළියට පනින්නේ තමා තුළම කැකෑරෙන තම පැවැත්මේ වේදනාත්ම ආත්මීයත්වයයි.

භුෂන් ප්‍රදීප්: ආදර සාදය තුළ සිටින සංජය ඈපා නිර්මාණය වුනේ අනේකත්වය තුළින් සහ සංජය තුළ සිටින තමන්ට වඩා කෙනෙක් නිර්මාණය…

ලොව හෙල්ලූ දස දවස  ලියූ ජෝන් රීඩ්

සරත් මුණසිංහ ආරච්චි: පිහිකුළුපත් සොයමින්පිරික්සුම් බැලුම් හෙලමින්වැට කඩුලු පනිමින්ඇවිද ගිය හැටි ජවසුළං බලමින් මෘදුක හිම වැස්සේහිරික්කේඩු සීතලේවාත්සල්‍ය යායේසුවඳ ඉරුවද බොල්ෂේවික්…

මිතුරු සුළ⁣ඟේ

සරත් මුණසිංහ ආරච්චි: ස්ටාලින් ගේ නිළධාරිවාදී පීඩනය යටතේ 1927 දී දිවිනසාගත් ඇඩොල්ෆ් ජොෆේ සහෝදරයා ගැන උල් තිබුණට කඳවුරු මතමහත් දිග…

නූතන කවියෙහි නිදහස් අවකාශය තුළ නිදහසේ පියාසර කරන බොහීමියානු කුරුල්ලා “පන්සලේ මල්සරා”.

රුවිනි මේනකා: යටගිය දවස අට වසරේ මදින්නැද්ද ඔය සිවුරඑයා ඇහුවේ හකුළාලා දෙවුර ඇයි රැලි එක්ක ලස්සන නැද්දමං කිව්වම හිත කැඩුණ…

ඉඳහිට දැනෙන සුසුමක පපුවේ රැඳුණ

වෛද්‍ය සුජීවා හේමමාලි: ඉඳහිට දැනෙන සුසුමක පපුවේ රැඳුණබලනා බැල්ම මත ආදර හී වැදුණසැනසුම් සුසුම් මැද මා නල වන් නැගුණලබ් ඩබ්…

නොපතමි රති සුව නුඹෙනා …

වෛද්‍ය සුජීවා හේමමාලි: යළි කිසි දින හමු නොවනාදුටුවත් මග හැර හැරෙනාසෙනෙහස් ගඟුලක ගිලෙනානුඹ අතුරන – කුමට සිනා අහස වගේ මට…

ලස්සන නැව

හිල්මි සුපුන්|තරුෂ පෙරේරා: මුහුදේ යාත්‍රා කරන ලස්සන නැවඔබට කොපමණ දේවල් රැගෙන යා හැකිද?මිනිසුන් දහසක්ගල් අඟුරු උර සියයක්ජීවිත ආරක්ෂක බෝට්ටු තුනක්සමඟ…

ප්‍රවීණ ලේඛක උදය ආර්. තෙන්නකෝන්ගේ “මහතුං අපෝහකය”

ප්‍රවීණ ලේඛක උදය ආර්. තෙන්නකෝන් විසින් රචිත “මහතුං අපෝහකය” කාව්‍ය සංග්‍රහය මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ කවිවර කුටියෙන් ලබා ගත…

චෙිරන්ගේ තෝරාගත් කවි “ළසෝ දිය ⁣වෙන භුමිය” (Land of melting sorrow)

භුෂන් පුදීප්: ළසෝ දියවෙන භුමියඅමතක කරන්න උත්සාහගන්නා, හිතාමතා අමතක කර දමන, එහෙත් කෙසේවත් අමතක කල නොහැකි ඓතිහාසික මිනිස් වේදනාවන් සමග…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348