නිදහස ජනතාව සහ පරමාධිපත්‍යය

කොළම් අංක 2 ත්‍රස්තවාදී මහාවංසය සහ දේශප්‍රේමී සුදු මහත්තුරු “ජනතාව” කියන පොදු නාමකරණයට මේ “මම” කියන ලංකිකයා ඇතුළත් වෙනවද කියන ප්‍රශ්නේ මගෙන් ඇහුවම හරි හැටි උත්තරයක් ලැබෙන්නෙ නෑ. ඒක එහෙම තියෙද්දී වන්නිලෑ ඇත්තෝ, උත්තර දේසේ මහ ඇත්තෝ, මළය රට මහ ඇත්තෝ, මේ ආදී කොට ඇත්තෝ ගත්තම ඇත්තටම මේ අය  “ජනතාව” ද කියන  අවුල ඔන්න මගෙ […]

බටලන්ද කොමිෂන් සභා වාර්තාව බලාත්මක කරන්න අවස්ථාව

පාර්ලිමේන්තුවේ සභා නායක බිමල් රත්නායකගරු කතානායකතුමනි, අද අපිට විවාදය පටන් ගන්න වෙන්නේ බොහොම කණගාටුදායක ප්‍රවෘත්තියකින්. ළඟදිම සිදුවෙච්ච මාර්ග රිය අනතුරක්…

ජනමාධ්‍ය නියාමන බලළා කොට්ටහච්චිගේ මල්ලෙන් එළියට

ජනමාධ්‍ය නියාමනය කිරීම ගැන පාර්ලිමේන්තුවෙන් ඇසුණු කතාවක් නිසා මේ සටහන ලියන්නට සිත් විය. සාමාන්‍යයෙන්  ආණ්ඩුවකට ජනමාධ්‍ය  පාලනය කිරීමේ අදහස ඇති වෙන්නේ තමන්ගෙ පාලනය ජනතාවගේ අප්‍ර‍සාදයට ලක්වන පාලන කාලයේ දුරක් යාමේදීය. එහෙත්, ඊයේ දින ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රීවරියක්  ‘ජඩමාධ්‍ය‘ ගැන කියමින් ජනතාවට බොරු කියන මාධ්‍ය පාලනය කිරීම ගැනත් යාවත්කාලීණ නොවූ ජනමාධ්‍ය  ආචාරධර්ම පිළිබඳ යමක් කරන්නට ආණ්ඩුව සූදානම්වන බවත් පවසන ලදී.  මෙම ‘පාර්ලිමේන්තු ප්‍රකාශය‘ සිදුවන්නේ ආණ්ඩුවේ නියෝජිතයන් විශේෂයෙන් ඇමතිවරු පවා ‘ජනමාධ්‍ය භාවිතයෙන් සිදුවන නරක‘ ගැන අවස්ථා කීපයකදී දුක්ගැනවිලි කියා ඇති පසුබිමකය. ජාතික ජනබලවේගය ආණ්ඩුව බලයට පත්වීමේදී ජනමාධ්‍ය ප්‍රචාරණය උපරිම ලෙස යොදාගත් බවත්, ඇතැම්විට එම පුද්ගලාභිවාදන, අධිතක්සේරු සහගත ප්‍රචාරණයන්  සහ විරුද්ධ මතධාරින් දෙස අගතිගාමී අර්ථකතන ප්‍රකාශයට පත් කිරීම් පමණ ඉක්මවා ගිය ආකාරයත් ගැන මැනීමක් ඇති අයට මේ ‘උත්ප්‍ර‍සාත්මක තත්වය‘ ගැන කිසියම් විනෝදයක් ඇති වීම වැළැක්විය නොහැකියි. එහෙත් මෙම තත්වය නව වර්ධනයක් බවත් එහි දේශපාලන ඇඟවුම විනෝදජනක නොවන බවත් සටහන් කළ යුතුය. විශේෂයෙන්ම විමතික දේශපාලන අදහස්, ප්‍රථිවිරුද්ධ මතවාද සහ සද්භාවයෙන් ගෙන එන විවේචන සම්බන්ධ ගරුත්වයක් නැති අකාරයට ක්‍රියාකාරිත්වයක් පැවතීමත් ඒ අගතීන් ඔස්සේම ජනප්‍රියවාදයක් නඩත්තු කරමින් සමාජ අගතියේම රැල්ල නැංවීමට දැරූ උත්සාහයන් ගැනත් අප අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ඒ අනුව, වැල යන අතට මැස්ස ගැසීමේ ප්‍රශ්නයට මුහුන දීමේ අභියෝගයක් දැන් ආණ්ඩුව හමුවේ ඇත. එවැනි පසුබිමක බලයට පැමිණීමෙන් පසුව, සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය‍ තුළින් ආණ්ඩුවට හෝ එහි ඉදිරි පෙළ සිටිනවුන්ට මුහුණ දෙන්නට සිදුව ඇති පෞද්ගලික හිරිහැර හා අගතිය ගැන කනගාටුව ප්‍රකාශ කරන්නට මෙය අවස්ථාවක් කරගනිමි. කෙසේවුවත්,…

නිදහස ජනතාව සහ පරමාධිපත්‍යය

කොළම් අංක 2 ත්‍රස්තවාදී මහාවංසය සහ දේශප්‍රේමී සුදු මහත්තුරු “ජනතාව” කියන පොදු නාමකරණයට මේ “මම” කියන ලංකිකයා ඇතුළත් වෙනවද කියන…

නිදහසින් වසර 75කට පසුව – ශ්‍රී ලංකාවේ අඳුරු අනාගතය අවසන් කරන්නට පවතින සැබෑ හැකියාව

ලයනල් බෝපගේ හඳුන්වාදීමනිදහසින් වසර 75 කට පසු ශ්‍රී ලංකාව විශාල දේශපාලන පරිවර්තනයකට ලක් වී තිබේ. අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන්…

ඩිජිටල් හැඳුනුම්පතට  විරුද්ධ නෑ – ජෛවමිතික දත්ත ලබාගන්නවාට විරුද්ධ යි.

” ඉන්දියාවට දෙයි දත්ත – ඩිජිටල් කරණයේ ඇත්ත ” මැයෙන් ජන අරගල ව්‍යාපාරයේ සංවිධානය කළ සම්මන්ත්‍රණය (2025.01.29) අදහස් දැක්වීම  ජන අරගල…

ප්‍රින්ස් ගුණසේකර සහෝදරයාගේ ජන්ම ශත සංවත්සරය සහ”අහිමි පරම්පරාවක්: ශ්‍රී ලංකාව අර්බුදයේ: නොපැවසූ කතාව” යළි ජනගත කිරීම

ලයනල් බෝපගේ හිතවත් සහෝදර සහෝදරියනි, මිතුරු මිතුරියනි,දිවංගත ප්‍රින්ස් ගුණසේකර සහෝදරයාගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් පවත්වන, එසේම ඔහුවිසින් ලියන ලද අගනා…

අග්‍රගාමි විප්ලවීය කත – හෙන්රියෙටා පැට්‍රිෂියා හඳපාන්ගොඩ හෙවත් චිත්‍රා බෝපගේ

Nun Other Than ගැන චිචාරය ආචාර්ය අරුණි සමරකෝන් අචාර්ය උදන් ප්‍රනාන්දුගේ Not So Green pastures චිත්‍රපටය (2023) ලන්ඩනයේ දී තිරගත…

Categories

LDM Columns