සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයජනමාධ්‍ය ප්‍රකාශය2025 අප්‍රේල් 22 ඉන්සියුලින් හිඟය – රෝගීන්ගේ ජීවිත අවදානමට! ජාතික අවශ්‍යතා සපුරාලිය හැක්කේ තවත් දින 10…
එක්සත් ප්‍රජා සහයෝගිතා මධ්‍යස්ථානය අභිමානවත් ව්සිවෙනි 20 වැනි සංවත්සර සනිටුහන් කරයි.
එක්සත් ප්‍රජා සහයෝගිතා මධ්‍යස්ථානය ආබාධ සහිත ප්‍රජාව සවිබලගැන්වීමේ අරමුණින් “කැතරින් ලියනගේ” නම් වූ විදේශ ජාතික කාන්තාවගේ අදහසකට අනුව ගාල්ල නගරය…
හමිදාන් බල්ලාල් වෙත
මහේෂ් මුණසිංහ මේ වසරේ හොඳම වාර්තා චිත්‍රපටය සඳහා වන ඔස්කාර් සම්මානය දිනා ගත් පලස්තීනයේ බටහිර ඉවුර පාදක කරගත් “No Other…
බටලන්ද කොමිෂන් සභා වාර්තාව බලාත්මක කරන්න අවස්ථාව
පාර්ලිමේන්තුවේ සභා නායක බිමල් රත්නායකගරු කතානායකතුමනි, අද අපිට විවාදය පටන් ගන්න වෙන්නේ බොහොම කණගාටුදායක ප්‍රවෘත්තියකින්. ළඟදිම සිදුවෙච්ච මාර්ග රිය අනතුරක්…
ජනමාධ්‍ය නියාමන බලළා කොට්ටහච්චිගේ මල්ලෙන් එළියට
ජනමාධ්‍ය නියාමනය කිරීම ගැන පාර්ලිමේන්තුවෙන් ඇසුණු කතාවක් නිසා මේ සටහන ලියන්නට සිත් විය. සාමාන්‍යයෙන් ආණ්ඩුවකට ජනමාධ්‍ය පාලනය කිරීමේ අදහස ඇති වෙන්නේ තමන්ගෙ පාලනය ජනතාවගේ අප්‍රසාදයට ලක්වන පාලන කාලයේ දුරක් යාමේදීය. එහෙත්, ඊයේ දින ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රීවරියක් ‘ජඩමාධ්‍ය‘ ගැන කියමින් ජනතාවට බොරු කියන මාධ්‍ය පාලනය කිරීම ගැනත් යාවත්කාලීණ නොවූ ජනමාධ්‍ය ආචාරධර්ම පිළිබඳ යමක් කරන්නට ආණ්ඩුව සූදානම්වන බවත් පවසන ලදී. මෙම ‘පාර්ලිමේන්තු ප්‍රකාශය‘ සිදුවන්නේ ආණ්ඩුවේ නියෝජිතයන් විශේෂයෙන් ඇමතිවරු පවා ‘ජනමාධ්‍ය භාවිතයෙන් සිදුවන නරක‘ ගැන අවස්ථා කීපයකදී දුක්ගැනවිලි කියා ඇති පසුබිමකය. ජාතික ජනබලවේගය ආණ්ඩුව බලයට පත්වීමේදී ජනමාධ්‍ය ප්‍රචාරණය උපරිම ලෙස යොදාගත් බවත්, ඇතැම්විට එම පුද්ගලාභිවාදන, අධිතක්සේරු සහගත ප්‍රචාරණයන් සහ විරුද්ධ මතධාරින් දෙස අගතිගාමී අර්ථකතන ප්‍රකාශයට පත් කිරීම් පමණ ඉක්මවා ගිය ආකාරයත් ගැන මැනීමක් ඇති අයට මේ ‘උත්ප්‍රසාත්මක තත්වය‘ ගැන කිසියම් විනෝදයක් ඇති වීම වැළැක්විය නොහැකියි. එහෙත් මෙම තත්වය නව වර්ධනයක් බවත් එහි දේශපාලන ඇඟවුම විනෝදජනක නොවන බවත් සටහන් කළ යුතුය. විශේෂයෙන්ම විමතික දේශපාලන අදහස්, ප්‍රථිවිරුද්ධ මතවාද සහ සද්භාවයෙන් ගෙන එන විවේචන සම්බන්ධ ගරුත්වයක් නැති අකාරයට ක්‍රියාකාරිත්වයක් පැවතීමත් ඒ අගතීන් ඔස්සේම ජනප්‍රියවාදයක් නඩත්තු කරමින් සමාජ අගතියේම රැල්ල නැංවීමට දැරූ උත්සාහයන් ගැනත් අප අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ඒ අනුව, වැල යන අතට මැස්ස ගැසීමේ ප්‍රශ්නයට මුහුන දීමේ අභියෝගයක් දැන් ආණ්ඩුව හමුවේ ඇත. එවැනි පසුබිමක බලයට පැමිණීමෙන් පසුව, සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය තුළින් ආණ්ඩුවට හෝ එහි ඉදිරි පෙළ සිටිනවුන්ට මුහුණ දෙන්නට සිදුව ඇති පෞද්ගලික හිරිහැර හා අගතිය ගැන කනගාටුව ප්‍රකාශ කරන්නට මෙය අවස්ථාවක් කරගනිමි. කෙසේවුවත්,…
ඇමරිකානු ධනවාදය මූල්‍යමය ‘හෘදයාබාධයකට’ මුහුණ දෙයි – සමාජවාදී විප්ලවය ඉදිරි මාවත පමණි
3 සඳුදා මධ්‍යම රාත්‍රියේදී (ඇමරිකානු වේලාවෙන්) එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප්, ඇමරිකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවන් දෙදෙනා වන මෙක්සිකෝව සහ කැනඩාව මත…
පලාත් පාලන මැතිවරණය 2025
පලාත් පාලන මැතිවරනය 2025 සදහා දින නියම දින නියම කර තිබේ. මාර්තු 17 වනදා සිට 20 දා දහවල් 12 දක්වා…
ජාත්‍යන්තර ගීතයට සීමා මායිම් නැත. ඕනෑම භාෂාවකින් ගයන්න පුළුවන් .
ජාත්‍යන්තර ගීතය (The Internationale) ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ගීතය වන The Internationale හෙවත් ජාත්‍යන්තර ගීතය රචනා කලේ ප්‍රංශ විප්ලවවාදියෙක්, පැරිස් කමියුනයේ…
මෝඩ පාක්ෂිකයෝ ඔළුවෙන් හිටගෙන මළපහ කරයි
නිමාවට පත් වූ ජනාධිපතිවරණයට ප්‍රථම අවස්ථා ගණනාවකදීම අධිකරණ බලය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයකු වන ලාල්කාන්ත ප්‍රකාශ නිකුත්…
වන්දි කතාව එළියට ගෙන ආණ්ඩුව ලසන්තගේ කතාව යට ගැසුවා
දින පහකින් සමාජ උණුසුමෙන් ඉවත් කළ බරපතල කරුණක් පිළිබඳව අපි යළි මතක් කරන්න සූදානම් . සමාජ අවධානයෙන් ඉවත් කළ මේ…