බස්නාහිර පළාතට අඛන්ඩව ජලසැපයුම …

කැලණි ගඟේ ජල මට්ටමේ ඉහළ යාම සමඟ අවදානම් තත්ත්වයක පැවති අඹතලේ සහ බියගම ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙක සම්බන්ධයෙන් ඇතිවූ අවදානම් තත්ත්වය අඩුවී ඇති බැවින්, බස්නාහිර පළාතට විසන්ධිතාවයකින් තොරව අඛණ්ඩව ජල සැපයුම පවත්වා ගත හැකි බව ජල සම්පාදන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පවසයි.

More From Author

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය 2025 නොවැම්බර් මස 29 දින ප.ව. 2.00 ට නිකුත් කරන ලදී.

මහවැලිය, කිසිවක් සිදු නොවූවා සේ අද නිසොල්මනේ ගලා බසී.

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348