විශ්ව ජයම්පති බණ්ඩාර .
බොහෝ මතක
හංගගෙන
මොකුත්
නොදන්නවා
වාගේ ඉන්න
අපූරුව
මේ හුසුම
පොද වාතලයට
අවසන් වරට
හෙළන විට
මතකයට
නැගේවා
ආදරණීය මහනුවර
නුඔ….
විශ්ව ජයම්පති බණ්ඩාර .
බොහෝ මතක
හංගගෙන
මොකුත්
නොදන්නවා
වාගේ ඉන්න
අපූරුව
මේ හුසුම
පොද වාතලයට
අවසන් වරට
හෙළන විට
මතකයට
නැගේවා
ආදරණීය මහනුවර
නුඔ….