“කවිය වූ කලී කවියාගේ ආධ්‍යාත්මය මිස අනෙකක් නොවේ.එබැවින් කවියා දේශීය වන තරමට, කවිය දේශීය ගුණයෙන් යුක්ත වෙයි.කවියා සංයමයෙන් යුක්ත වන…
ගඟේ යාය කතා අංක 01- ලයන්ති නානායක්කාර
ප්‍රේමදාස සීයා නෑකමට මගේ පොඩි මාමාගේ මාමණ්ඩී ය. පොඩි මාමා අම්මාගේ පළවෙනි මල්ලී ය. ඔහු පොඩි මාමා වූයේ අම්මාට වැඩ්මල්…
මාක්ස්වාදී අධ්‍යාපනය
මාක්ස්වාදී දර්ශනය හා අධ්‍යාපනය අතීත මිනිස් පරම්පරාවන් තත්කාලීන් සමාජය විසින් උකහා ගත් දැනුම ඊලඟ පරම්පරාවට පවරාදීම’ අධ්‍යාපනය ලෙස සාමාන්‍යයෙන් පිළිගැනේ.…
සම්භාව්‍ය වාමාංශික පුවත්පත්වල ප්රභවය හා සම්ප්‍රදායන්- චන්දිම ගුණසේකර
වාමාංශය යනුවෙන් හඳුන්වෙන්නේ කුමන බලවේගයක් ද යන්න ගැන අර්ථ විග්‍රහයක් තිබිය යුතු යැයි සිතමි. පොදුවේ දේශපාලනයේ දී“වාමාංශය” යනුවෙන් හඳුන්වනු ලබන්නේ…
කොරෝනා සමයේ දළදා වීදියේ ඇවිද ගිය නැදුන්ගමුවෙ විජයරාජාගේ දිනපොතෙන්…
නැදුන්ගමුවෙන් පිටත් වී මං බොහෝදුර වඩිනකොට.පුරුද්දට වගේ බැලුවත් වටපිට..හුරුපුරුදු මුහුනවල් නෑ, පිල්කඩත් වසාගෙන..අදුරගන්නත් අමාරුයිකොහොමදැයි මේ මුකවාඩමුත්මුව වසා ඔතාගෙන….උන් ඇතුල්ගෙයි ඉදන්,එබිකම්…
බාහුගේ යථාවාදී විමසුම සහ අපේ ලෝකය
Thimbiriyagama Bandara (ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ කෘතියක් පිළිබඳ 2017.03.14 දින මා දිනමිණ බද්දරමල්ලට ලියූ ලිපියක් මේ සමග පළ වේ.මේ ලිපිය කියවූ…
විටෙක ඔහුගේ කවිය ජීවිතය ගැන කියවීමකි
සහස්පත්-විජය නන්දන පෙරේරා මත්සුවෝ බෂෝ ජීවත්ව සිටි අවධියෙහි හොක්කු යනුවෙන් හඳුන්වනු ලදුව හයිකු යනුවෙන් පසුව ව්‍යවහාරයට පැමිණි කෙටි කවි විශේෂය…
ප්‍රින්ස් ගුණසේකර සහෝදරයාගේ ජන්ම ශත සංවත්සරය සහ”අහිමි පරම්පරාවක්: ශ්‍රී ලංකාව අර්බුදයේ: නොපැවසූ කතාව” යළි ජනගත කිරීම
ලයනල් බෝපගේ හිතවත් සහෝදර සහෝදරියනි, මිතුරු මිතුරියනි,දිවංගත ප්‍රින්ස් ගුණසේකර සහෝදරයාගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් පවත්වන, එසේම ඔහුවිසින් ලියන ලද අගනා…
අන්කෙනෙකුගේ සිතුවිලි අතරින් තමන් සිත තනන දේ සෙවීම – “ඉරේසරීයඉරාවකින්ඉක්බිතිවඉතිරිව”
අන්කෙනෙකුගේ සිතුවිලි අතරින් තමන් සිතන දේ සෙවීම – “ඉරේසරීයඉරාවකින්ඉක්බිතිවඉතිරිව“ “ඉරේසරීය ඉරාවකින් ඉක්බිතිව ඉතිරිව” ගගන ලක්ෂර වර්ණකුල සූරියගේ නවතම කාව්‍ය සංග්‍රහය.…
හිරු නොදකින අධිරාජ්‍යක මතක සටහන්
1: වැලපෙන විලෝ ඉන්දියානු චාරිකා සටහන් විසිපහක් විතර අනිද්දා පත්තරේට ලියද්දී මටම ඇති වෙලා මං ඒක නවතා දැම්මා. එහෙත් තව…