නයොමි අමරසිංහ ගේ වැස්සක වෙස් අරන් ජනගත කිරීම
නයොමි අමරසිංහ ලියු වැස්සක වෙස් අරන් ජනගත කිරීම කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම 15 දින මතුගම ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ. ප්‍රධාන දේශනය ප්‍රවීණ සිංහල විෂය දේශක තිළිණ රත්නායක මහතා සිදු කරන අතර සාහිත්‍යෙව්දි පුජ්‍ය බටුවන්ගල රාහුල හිමි, ප්‍රවීණ සාහිත්‍යෙව්දි චුලානන්ද සමරනායක සමග සාහිත්‍යෙව්දි ලහිරු කරුනාරත්න යන මහත්වරුන් කෙටි දෙසුම් පැවැත්වීමට නියමිතවේ