● සතුටකදී එක්ව සතුටු වෙන්න පුළුවන් නම්,● දුකකදී එක්ව දුක් වෙන්න, සාවධාන වෙන්න පුලුවන්නම්,● හිත සතුටු වෙයි කියලා දෙයක් දෙන්න…
2009 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ වසර 30 ක් පුරා පැවති සන්නද්ධ ගැටුම අවසන් වූ තැන් පටන්
2009 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ වසර 30 ක් පුරා පැවති සන්නද්ධ ගැටුම අවසන් වූ තැන් පටන්, එය ජයග්‍රහණයක් ලෙස…
ජිවිතේ ගීතයක් වගේ වෙලාවකට,
තවත් වෙලාවකට හිත් දවන තවන සරදමක්.මේ අන්ත දෙකක එහෙට මෙහෙට වීසි වේවි, කාලයත් එක්ක ම නොයෙකුත් ජීවන අත්දැකීම් ලැබුවාම තේරෙනවා…
පිරිමි ළමයි කියන්නේ ඇයි විශේෂ කට්ටියක් ද ?
මං ගිය සතියේ ඔබට කිව්වා ගැබ් ගත් වයස 13ක දියණියක් ගැන. ඇය අපහාසයට පත් කළ ඇගේ හමේ පාට ගැන. දෙවන…
මහනුවර දී එක් දවසක් දා…
ගිනිගහන අව් සැර මොකක්ද කියලා තේරෙන්න මෙහෙම අවස්ථා එන්නත් ඕන. මුලු මහනුවරම එක තැන නතර වෙලා. දළඳා වීදියේ හෙල්ලෙන්නේ නැති…
ඒ දෙමළ කෙල්ල තාම මා ළඟ….
ප්‍රියංජලා සෙනෙවිරත්න යාපනය සරසවියේ මෙවර වෙසක් බැති ගී ගැයෙන වීඩියෝවක් නරඹන්න ලැබුණා. ඇත්තටම පහු වී හෝ මේ සිදුවීම සතුටක්. උතුරු…
මට මා හමුවුණේ ඔබ නිසා
ප්‍රියන්ජලා සෙනවිරත්න Ravi Siriwardhana ලියා නන්දා මාලිනියගේ හඬින් ගීතවත්තන මේ ගීය මෑත කාලීනව මා ඇසූ ගීත අතරින් වඩාත්ම මා සිත…
කිසිවෙකුට දොස්නගා ඵලක් නොමැත.
මෙය ලිවීමට මට සිත් වූයේ මගේ හිතවතියක සම්බන්ධ සිදුවීමක් දෙස බලා සිටීමෙනි.ඇය විවාපත්ව, වෙනම කුටුම්භය ක ජීවත් වේ. දියණියන්ම තිදෙනෙකු…
ශ්‍රී ලංකා සමාජයට මනෝ විද්‍යා උපදේශනයේ වැදගත්කම
” අරෝග්‍යා පරමා ලාභා” නිරෝගීකම යනු මිනිසෙකු ලබන උතුම්ම ලාභයයි. එහෙත් විසිඑක් වන ශත වර්ෂයේ දිවි ගෙවන අපි නිරෝගීමත් දිවියකට…
අපේ වටිනාකම තීරණය වන්නේ පාට මත නොවෙයි
සුදු කියන්නේ පිස්සුවක් කවුරු හරි ගෑණු ළමයෙක් සුදු වෙන්න උත්සාහ කරන එකේ වරදක් නැහැ. ඒක එයාගේ කැමැත්ත. ඒත් ඒ කැමැත්ත…