Homeවීණාවී…. Posted in Feature කලාව කාන්තාව කාව්‍ය වීණාවී…. January 28, 2025January 28, 2025 Lanka Daily Mail දර්ශනී වනිගසේකර දෑසින් සිනාසී…දෙතොලින් ..නොකී කතා …කියාවී..වීණාවී…අඩ බැල්මෙන්රස රහසක් හංගාදග කරනා කියුඹු වැල් පවාමොන මොනවද කියුවාවීණාවී….දෑසින් කවි කතාවක් ලියාවීරතු රෝස පෙති පවා පරදනදෙතොල් පෙති පොපියවාපෑව හසකැලුම් සිහිනෙන් පවාමා මන්මත්කරවී වීණාවී….මුදු බැල්මෙන් මා මත් කරාවී… Share this:PostMore Click to print (Opens in new window) Print Click to email a link to a friend (Opens in new window) Email Tweet Click to share on Telegram (Opens in new window) Telegram Click to share on WhatsApp (Opens in new window) WhatsApp Like this:Like Loading... Related
Posted in කාව්‍ය හිතේ ඇති වුනත් දුක් වේදනාවන්පෙන්වන්න එපා April 13, 2025April 13, 2025 Posted by Editor 01
Posted in කාව්‍ය පරිවර්තන කාව්‍ය හැම විහිළුවෙම කෙළවර ……. March 24, 2025March 24, 2025 Posted by Editor 01
Posted in Feature අරුණී සමරකෝන් අග්‍රගාමි විප්ලවීය කත – හෙන්රියෙටා පැට්‍රිෂියා හඳපාන්ගොඩ හෙවත් චිත්‍රා බෝපගේ December 6, 2024January 21, 2025 Posted by Lanka Daily Mail
Posted in කොළම් පරිසර පුවත් හිරු නොදකින අධිරාජ්‍යක මතක සටහන් December 7, 2024January 21, 2025 Posted by Lanka Daily Mail