විද්‍යාර්ථ නිවාසාන්තර ක්‍රීඩා ශූරතාවය පරාක්‍රම නිවාසයට.

මහනුවර විද්‍යාර්ථ ප්‍රාථමික විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙලේ ශූරතාවය හිමිකර ගැනීමට පරාක්‍රම නිවාසය සමත් විය.

මෙම ක්‍රීඩා උළෙල පසුගියදා නිත්තවෙල පිහිටි විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවති අතර ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යයක්ෂ චමරි අන්දරගේ මහත්මිය සහභාගී විය. විද්‍යාර්ථ විද්‍යාලයේ විදුහල්පති මේජර් එම්. ආර්. පී. මායාදුන්න හා ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති මංජුල ඒකනායක යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම මත මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කොට පැවතුණි.

More From Author

අපූරු වන්දනාව ……….

බැල්කනිය මත වැටී ඇති පයින් මල් කිහිපයක්

Leave a Reply

Categories

LDM Columns