ප්‍රදීප් පීරිස්: The Saint of Bailovo යන නමින් ලොවපුරා ජනතාවගේ ආදරයට ලක් වූ දොබ්රි දිමිත්රෝව් ඩොබ්රෙව් උපත ලද්දේ 1914 ජුලි…
පච්චා වලින් හැඩවුණු වෛද්‍යවරිය
ප්‍රදීප් පීරිස්: Dr. Sarah Gray – Australia ඔබ වෛද්‍යවරයකු ගැන සිතන විට, අපගෙන් බොහෝ දෙනෙක් සිතන්නේ සුදු පැහැති කබායක් සහ…
පාලකයන්ට එරෙහි ඡනතා සටන්වල මහ ගෙදර
ප්‍රදීප් පීරිස්: ප්‍රංශය ලෝකය වෙනස්වුයේ ඉදිරියට ගියේ ඡනතා නැගිටීමි වලිනි. මහා විප්ලවයන් තුලිනි. නුතන මිනිසුන්ට ඡනතා විප්ලව හදුන්වාදීමේ මව ද…
ලොව පළමු පෙලේ මනෝවිද්‍යත්මක නවකතාකරුවකු වූ ෆියෝදර් දස්තයෙව්ස්කි- (1821 – 1881)
ප්‍රදීප් පීරිස්: නිදහස් මතධාරීන්ගේ කවයක සාමාජිකයකු වීම හේතුවෙන් 1849 අප්‍රේල් මාසයේදී අත් අඩංගුවට ගන්නා ලදී. මාස 8 ක් සිරගෙදර ගත…
රුදුරු ජර්මානු උණ්ඩයට බිළිවූ මනුෂ්‍යත්වයේ ස්ත්‍රිය!
ප්‍රදීප් පීරිස්: ඊඩිත් කැවල් 1896 හී අප්‍රේලයේ ලන්ඩන් ජාතික රෝහලෙහි හෙද පුහුණුකිරීමේ අංශය වෙත ලැබුණු කුඩා ලිපියකි. ‘මා පියාණන් ගේ…
මැකියාවෙලීගේ ”කුමාරයා”
ප්‍රදීප් පීරිස්: ලෝකය වෙනස් කළ කෘති අතරින් අප මෙවර විමසා බලන්නේ නිකොලොයි මැකියාවෙලීගේ ‘කුමාරයා’ (The Prince) කෘතිය පිළිබඳවයි. උතුරු ඉතාලියේ…
ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් ගේ “සියක් වසරක් හුදකලාව” කෘතිය.
ප්‍රදීප් පීරිස් කොලොම්බියාවේ ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් යනු මාක්ස්වාදී දෘෂ්ටියෙන් හෙබි ලොව බිහි වූ විශිෂ්ට සාහිත්‍යධරයෙකි. ඔහු විසින් රචිත “සියක් වසරක්…
දෙවන ලෝක යුද සමයේ අවසන් දිනවල ජර්මන් දේශපාලන සිර කඳවුරක සිදු වන කතා පුවතක් ආශ්රයෙන් නිර්මාණය කරන ලද “වෘකයන් අතර නග්නව”
ප්‍රදීප් පීරිස්: කෘතිය පිළිබඳ ව ඔබ අසා ඇති. බෲනෝ ආපිට්ස් විසින් ජර්මානු බසින් Nackt unter Wölfen නමින් ලියන ලද මෙම…
නම් තුනක් ඇති ඝාතකයකුට ගොදුරු වූ ‘ලියොන් ට්‍රොට්ස්කි’
ප්‍රදීප් පීරිස් : 1940 අගෝස්තු 21 වනදා, මාරයා ලියොන් ට්‍රොට්ස්කි කරා පැමිණියේ සෝවියට් දේශයෙන් බොහෝ ඈත මෙක්සිකෝවේදී. එහෙත් මාරයාගේ කාර්යයභාරය…
ලොව වෙනස් කළ මිනිසුන්
ප්‍රදීප් පීරිස්: ඉතිහාසයේ සැබෑ වීරවරයන්ගේ අගය හා වැදගත්කම වඩාත් දැනෙන්නේ ඔවුන් ජීවත්ව සිටි යුගයට වඩා ඉන් පසු යුගයන්ටය. තත්කාලීන බලසබඳතා…




