කලකට පෙර උපුල් සමග කළ මේ පුවත්පත් සාකච්ඡාව ඔහුට උපහාර පිණිසයි. මෙය කවීන් සමග මා කළ සාකච්ඡාවලින් සතුටු ම එකකි…අද…
කාලීන
එහෙම දවස් තිබුනා..
පිච්චිලා අලුවෙලා යයි කියලා හිතෙන තරම්ගිනි ගන්න මහ දවාලකත්පපුව ගල් ගැහෙන තරම්සීතල දැනුන දවස් තිබුනා.. කලුවරම කලුවර රෑකසීතලම මහ වරුසාව…
“ඇවිද්ද පා” W.A. අබේසිංහයන් ගේ ”දේශ දේශාන්තරයෙහි”
රූ.1600/- ක් පමණක් වැය කර , රටවල් රැසක මෙන්ම ලෝ පසිඳු නගර කිහිපයක මම සිත් සේ සංචාරය කළෙමි. එය නිකම්…
බූරුවා බෙරිහන් දෙන්නේ ඇයි ?
(මේ දවස්වල බූරු කතාවක් ගැන සමාජයේ කතාබහක් තියනවා. මේ තවත් බූරු කතාවක්. නමුත් මේ බූරු කතාව ඒ බූරු කතාව වගේ…
හොස්පිටල් බය (නදීගෙ සටහන)
තීරු ලිපි 2, ඒ දූ ගොඩාක් පොඩි කාලේය.අමිලත් මමත් ජීවිත ය පටන් ගත් කාලයය. අපි උන්නේ කුලී ගෙදරකය. පරන උලු…
මායාකොව්ස්කිගේ සියදිවි නසා ගැනීම පිළිබඳව ලියොන් ට්‍රොට්ස්කි ලියූ ලිපිය
පරිවර්තනය – පරාක්‍රම කුරුප්පු ව්ලැඩිමිර් මායාකොව්ස්කිරුසියානු කවියෙකු, නාට්‍ය රචකයෙකු, චිත්‍ර ශිල්පියෙකු හා රංගන ශිල්පියෙකු වූ ව්ලැඩිමිර් මායාකොව්ස්කිගේ සියදිවි නසා ගැනීම…
මගේම අකුරු මගේ හදවත රිද්දනු දැක
කොළම් අංක 2 බැදීමි අඩුතැන හිතේ නිදහස වඩා වඩා වැඩියෙන් පවති . දැවෙමින් පවත්නා තත්වයක වුවද, මේ සවස් කල පසුබිමින්…
සියවසට පිය නගන – ”පිං බෙහෙත් ශාලාව” හෙවත් ශ‍්‍රී ලංකාවේ පළමු නාගරික ආයූර්වේද ප‍්‍රතිකාර සේවාව.
දිවයිනේ ආරම්භ කරන ලද පළමු පිං බෙහෙත් ශාලාව නොහොත් නාගරික නිදහස් ආයූර්වේද බෙහෙත් ශාලාව , 1925 වර්ෂයේ පෙබරවාරි මස 19…
ජාත්‍යන්තර ගීතයට සීමා මායිම් නැත. ඕනෑම භාෂාවකින් ගයන්න පුළුවන් .
ජාත්‍යන්තර ගීතය (The Internationale) ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ගීතය වන The Internationale හෙවත් ජාත්‍යන්තර ගීතය රචනා කලේ ප්‍රංශ විප්ලවවාදියෙක්, පැරිස් කමියුනයේ…
ගාසා තීරයේ කවි කිහිපයක් …..
පලස්තීනු මං මාවත් මගේ නගරයේ මං මාවත් නම් රහිත ය. පලස්තීනුවෙකු ස්නයිපර් පහරකින් හෝ ඩ්‍රෝනයකින් මිය ගියහොත්, අපි ඔවුනගෙ නමින් …




