එහෙම දවස් තිබුනා..

පිච්චිලා අලුවෙලා යයි කියලා හිතෙන තරම්
ගිනි ගන්න මහ දවාලකත්
පපුව ගල් ගැහෙන තරම්
සීතල දැනුන දවස් තිබුනා..

කලුවරම කලුවර රෑක
සීතලම මහ වරුසාව මැද්දෙත්
මාව ගිනි ගනී කියලා හිතෙන තරම්
පීඩනයක් දැනුන දවස් තිබුනා..

ජීවිතේ කියන්නෙ අනපේක්ෂිත හමුවීම් වලටවත්
අනපේක්ෂිත අහිමිවීම් වලටවත් නෙවෙයි..
ඒ හැමදේම දරා ගන්න එකට

More From Author

“ඇවිද්ද පා” W.A. අබේසිංහයන් ගේ ”දේශ දේශාන්තරයෙහි”

උපුල් මිතුර

Leave a Reply

Categories

LDM Columns