පොදු ප්‍රවාහනයේදී හිංසනයන්ට ගොදුරු වන කාන්තාවන්

දේශානි හේරත් පොදු ප්‍රවාහනය වර්තමානය වනවිට ලොකු කුඩා භේදයකින් තොරව එකසේ භාවිත කරන ප්‍රවාහන ක්‍රමවේදයකි. එහිදී සුරක්ෂිත ප්‍රවාහනයක් සියලු දෙනාට…

ඉන්සියුලින් හිඟය – රෝගීන්ගේ ජීවිත අවදානමට!

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයජනමාධ්‍ය ප්‍රකාශය2025 අප්‍රේල් 22 ඉන්සියුලින් හිඟය – රෝගීන්ගේ ජීවිත අවදානමට! ජාතික අවශ්‍යතා සපුරාලිය හැක්කේ තවත් දින 10…

මධ්‍යස්ථ ආන්තිකයේ ලාංකේය රාජ්‍යය – උදය ආර්. තෙන්නකෝන්

2 කොටස 1948 න් පසුව යටත් විජිත හිමිකාරිත්වයෙන් මිඳීම පිළිබඳ ඇති විවිධ පර්යාවලෝකයන්, කතිකාවන් හා දෘෂ්ටිවාදයන් සියල්ල සාකල්‍යව ගෙන බැලීමේ…

විනාශයට පෙර-පසු  බලාපොරොත්තුවේ රාජ්‍යය- උදය ආර්. තෙන්නකෝන්

ලාංකීය ජන රාජ්‍යය සඳහා පාර නූතන ඥාණවේදය  හැඳින්වීම විසි එක් වැනි සියවසේ පළමු කාර්තුව පසුකරමින් ලෝකය ගමන් කරමින් සිටී. එය…

සෑම කෙනෙක්ම තවත් අයෙකුට එක වගේම නො දැනෙන්නේ ඇයි?

කොළම් අංක 3 මේක මට කලෙක ඉඳන්ම තියෙන ගැටළුවක්, කාලයක් ගත වෙලා,ජීවිතය එක්ක ගැටිලා,විවිධ හිත් ඇති අයවලුන්ගේ ඇසුරට වැටුනට පස්සේ,මට…

ජාතික ජන බලවේගය: බලාපොරොත්තු සහ අපේක්ෂා- ලයනල් බෝපගේ

දෙවන කොටස ශ්‍රී ලංකාව මේ වන විට බංකොලොත් බවින් මිදීම අතින් සෙමෙන් ඉදිරියට ගමන් කරමින් සිටින අතර තවමත් ජාත්‍යන්තර මුදල්…

ඉස්කෝලෙක කතාවක්..

මේ කෙල්ල කොල්ලෙක් එක්ක යාලුවෙලනෙ. බලන්නකො පන්තියෙ මුල් දහදෙනා අතර හිටපු දක්ෂ ළමයෙක්. දැන් වැඩ කරන්නෙත් නෑ හරියට. අර කුඩම්ම…

එහෙම දවස් තිබුනා..

පිච්චිලා අලුවෙලා යයි කියලා හිතෙන තරම්ගිනි ගන්න මහ දවාලකත්පපුව ගල් ගැහෙන තරම්සීතල දැනුන දවස් තිබුනා.. කලුවරම කලුවර රෑකසීතලම මහ වරුසාව…

මර්දන යුගයේ මතකය- රාණි | අසෝක හඳගම

දශක තුනහමාරකටත් පසුවත්, අප රටේ පැවති ඒ රාජ්‍ය මර්දනය සහ 60,000 කට වඩා තරුණ තරුණියන් මරා දැමූ 87-89 ඝාතන සංස්කෘතිය…

සැල්වදෝර් අයන්ද්‍රේ ගේ හා පිනෝෂේ ගේ අතීතය තුළින් ලංකාවේ දේශපාලනයේ වත්මන් කියැවීමක්.

චිලී දේශයේ සැල්වදෝර් අයන්දේගේ පාලනය බිඳ වැටෙන්නේ 1973 සැප්තැම්බර් 11 වැනිදා. ඒක ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ නැත්තේ ඊට පසු…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348