ඉස්කෝලෙක කතාවක්..

මේ කෙල්ල කොල්ලෙක් එක්ක යාලුවෙලනෙ. බලන්නකො පන්තියෙ මුල් දහදෙනා අතර හිටපු දක්ෂ ළමයෙක්. දැන් වැඩ කරන්නෙත් නෑ හරියට. අර කුඩම්ම…

නිවුනු සෝ ගිනි තැවුල්

දැවුනු චිතකයේ දුම්රොටු සුළඟ ඇවිදින් බදාගන්නේකඳුළු අතරින් බොඳව දකිනා අඳුරු සිත්තම් මවන්නේනිවුනු සෝ ගිනි තැවුල්සංකා කැරකෙමින් යලි තුරුලු වන්නේනැඟුණු සිතුවිලි…

උපුල් මිතුර

කලකට පෙර උපුල් සමග කළ මේ පුවත්පත් සාකච්ඡාව ඔහුට උපහාර පිණිසයි. මෙය කවීන් සමග මා කළ සාකච්ඡාවලින් සතුටු ම එකකි…අද…

එහෙම දවස් තිබුනා..

පිච්චිලා අලුවෙලා යයි කියලා හිතෙන තරම්ගිනි ගන්න මහ දවාලකත්පපුව ගල් ගැහෙන තරම්සීතල දැනුන දවස් තිබුනා.. කලුවරම කලුවර රෑකසීතලම මහ වරුසාව…

“ඇවිද්ද පා” W.A. අබේසිංහයන් ගේ ”දේශ දේශාන්තරයෙහි”

රූ.1600/- ක් පමණක් වැය කර , රටවල් රැසක මෙන්ම ලෝ පසිඳු නගර කිහිපයක මම සිත් සේ සංචාරය කළෙමි. එය නිකම්…

බූරුවා බෙරිහන් දෙන්නේ ඇයි ?

(මේ දවස්වල බූරු කතාවක් ගැන සමාජයේ කතාබහක් තියනවා. මේ තවත් බූරු කතාවක්. නමුත් මේ බූරු කතාව ඒ බූරු කතාව වගේ…

හොස්පිටල් බය (නදීගෙ සටහන)

තීරු ලිපි 2, ඒ දූ ගොඩාක් පොඩි කාලේය.අමිලත් මමත් ජීවිත ය පටන් ගත් කාලයය. අපි උන්නේ කුලී ගෙදරකය. පරන උලු…

මායාකොව්ස්කිගේ සියදිවි නසා ගැනීම පිළිබඳව ලියොන් ට්‍රොට්ස්කි ලියූ ලිපිය

පරිවර්තනය – පරාක්‍රම කුරුප්පු ව්ලැඩිමිර් මායාකොව්ස්කිරුසියානු කවියෙකු, නාට්‍ය රචකයෙකු, චිත්‍ර ශිල්පියෙකු හා රංගන ශිල්පියෙකු වූ ව්ලැඩිමිර් මායාකොව්ස්කිගේ සියදිවි නසා ගැනීම…

මගේම අකුරු මගේ හදවත රිද්දනු දැක

කොළම් අංක 2 බැදීමි අඩුතැන හිතේ නිදහස වඩා වඩා වැඩි⁣යෙන් පවති . දැවෙමින් පවත්නා තත්වයක වුවද, මේ සවස් කල පසුබිමින්…

සියවසට පිය නගන – ”පිං බෙහෙත් ශාලාව” හෙවත් ශ‍්‍රී ලංකාවේ පළමු නාගරික ආයූර්වේද ප‍්‍රතිකාර සේවාව.  

 දිවයිනේ ආරම්භ කරන ලද පළමු පිං බෙහෙත් ශාලාව නොහොත්  නාගරික නිදහස් ආයූර්වේද බෙහෙත් ශාලාව , 1925 වර්ෂයේ පෙබරවාරි මස 19…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348