අනුර බී. සෙනෙවිරත්න: කෘතිය : ‘ඉNස්ටා Age’කර්තෘ : සුජීවා හේමමාලිප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ විද්‍යා ප්‍රබන්ධ යනු විද්‍යාත්මක හෝ තාක්ෂණික නවෝත්පාදනයන්…
“ලිලිත්ව” මට මුණගැහෙන්නෙ සුමුදු ගුරුගේ සහෝදරයා පහුගිය වසරෙ ප්‍රකාශයට පත් කළ “The bible of male inferiority” කියන පර්යේෂණ කෘතියෙන්…
“ලිලිත්ලා” කෙටිකතා සංග්‍රහයේ කර්තෘවරිය වන ප්‍රවීණ ලේඛිකා ගයනි ගුරුගේ මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි. ප්‍රශ්නය :…
පර්යටන සාහිත්‍යයේ නොසිඳෙන උල්පත: ඉන්දියාව- (පළමු කොටස)
දර්ශන මේදිස්: [ජ්‍යෙශ්ඨ කථිකාචාරිනී සංජීවනී රූපසිංහගේ ආකාශ ගංගාවරෝහණ කෘතිය එලිදැක්වීම නිමිත්තෙන් 2025 ඔක්තෝබර් 13 දා කැලනිය විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා…
මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක්(10කොටස)
එරික් ඉලයප්ආරචිචි: වේදයත් බමුණු දහමත් නොපිළිගන්නා සිදුහත් ජයින දහම නොපිළිගන්නේ චාර්වාකයකු නිසා යැයි ජයිනයින් කියන බව දෙව්දත් කියන විටත්,කපිල චාර්වාකයෙක්…
සොක්‍රටීස්ගේ හදවත
අනුර බී. සෙනෙවිරත්න: මෙරට සිංහල කවියට, කෙටිකතාවට, නවකතාවට, පරිවර්තන සාහිත්‍යයට, සාහිත්‍ය විචාරයට, නාට්‍ය හා රංගකලාවට අනුපමේය මෙහෙයක් සිදුකරමින් සිටින මහාචාර්ය…
පොතක් ලියා එළිදක්වනවාට වඩා අභියෝගාත්මක වැඩකින් “බහිරවයන්ගේ කතාන්දර” නොවැම්බර් 6 වැනිදා.
“Troll Geschichten” (බහිරවයන්ගේ කතාන්දර) අනුවර්තන ළමා කතා කෘතියේ කර්තෘ ලේඛිකා රුෂිකා ගුරුගේ, මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ…
මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (9 කොටස)
එරික් ඉලයප්ආරචිචි: බුදු සිරිත දෙස නව්‍ය දෘෂ්ටියකින් බලා බොහෝ සේ ආවර්ජනා කොට එය යථාර්ථවාදී නවකථා ශානරය තුළ තාත්වික ලෙස ගොඩනැඟීමේ…
මෙම ජයග්‍රහණය විපතකටත් වඩා වැඩි යි !
අනුර බී. සෙනෙවිරත්න: නොබෙල් සාහිත්‍ය සම්මානලාභීලාස්ලෝ ක්‍රස්නහොර්කායි ජෙනී : ඔබට මේ මොහොත කොහොම ද දැනෙන්නේ? ලාස්ලෝ: මෙය විපතකටත් වඩා වැඩි…
මේක කුළුදුලේ තියාපු අඩියක් නෙවේ මේක පිම්මක් පුතා…
රුවිනි මේනකා: මේ මනුස්සයගෙ කවියක් හරි වෙනත් ලිපියක් උනත් එකපාරක් කියෙව්වට සමහර වේලාවකට එකෙන්ම තේරුම් යන්නේ නැහැ.කිහිප සැරයක් කියවද්දි තමයි…
අප ගත්-නොගත් මං: තර්කයේ මග වෙනුවට විශ්වාසයේ මිත් මග(සිංහල ලේඛන කලාව ගැන ප්‍රවාදයක්)
සුදර්ශන සමරවීර: මේ සටහන ලියන්නට කාලයක් තිස්සේ සිතමින් සිටියද ඒ වෙනුවෙන් හිඳගන්නට කාලයෙන් ඉඩක් ගන්නට ඉතා අසීරු විය. ඉගෙනීම වෙනුවෙන්…




