නෙත්තසිංහ ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශිත. ශ්‍රී ලංකා පාඨක ප්‍රවර්ධන හා සුබසාධන සංගමයේ සාමාජික ජනප්‍රිය ලේඛක ලේඛිකාවන් හත් දෙනෙක් විසින් රචිත,…
මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් 1-l
එරික් ඉලයප්ආරචිචි: ‘බව තරණය’ පළ වූ යුගයේදී එහි වෙතැයි කියූ බෞද්ධ දර්ශනයට නොගැලපෙන හා බුදු සිරිතෙන් නොකියවෙන කාරණා පෙරදැරි කර…
බා ජින් ගේ කෙටිකතා එකතුවක් සිංහලෙන් “වහලෙකුගේ හදවත”
ජනුකා එදිරිමාන්න: සාහිත්‍යය ගැන ගැඹුරු අවබෝධයක් නැතත්, පොඩි ඡේදයක් හරි ලියන්න හිතුවා. චීනයේ සිචුවාන් පළාතේ උපත ලද, නූතන නවකතාකරුවෙකු වූ…
“අමාලි නොදුටු සාපය” නවකතාව
ශාස්ත්‍රාචාර්ය සනත් බොතේජු: වසර විසිපහකට අධික කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයෙ නියැලී සිටින රංජනී සෝමචන්ද්‍ර මාධ්‍යවේදිනිය මෙන්ම ලේඛිකාවගේ අමාලි නොදුටු සාපය නවකතාව…
“සංසාරබන්ධන”
මුල් පිටු කීපය කියවද්දී මුලින්ම ඇතිවූ කුතුහලය ඉදිරියට යද්දී තරමක් අඩු වූ අතර පිටු සියය පසු කළ විට පොත ඉක්මනින්ම…
ආචාර්ය මධුභාෂිණියට මල් මිටක්
සුදර්ශන සමරවීර: සමකාලීන සිංහල ප්‍රබන්ධ කතාව පිළිබඳ නියැදියක්: The Routledge Companion to Sinhala Fiction from Post-War Sri Lanka ආචාර්ය මධුභාෂිණී…
අමරකීර්ති කවියාට සුබ පැතුම්
තිඹිරයාගම බණ්ඩාර: ගඳ කිලියට වැදදෙදණ නමාගෙනගිතෙලින් පිසු දන පිළිගන්වාසැතපුණු සමිඳුන් අවදි කරවමින්යදියි උවැසියන් මලසුන අසල ම මේ දන සමිඳුට පූජා…
කාංචනා ප්‍රියකාන්ත ගේ “කර්මක්‌ෂය” පොත
පොත ගැනත් ලියන්න ගියොත් මට සෑහෙන්න කාලයක් යයි… ඒ නිසා මම කෙටියෙන් මේ තැන් ලියනවා.. ස්වාධීන බෝනික්කා ට අනුව උවමනාවක්…
පුරුෂ මූලික සාහිත්‍ය භූමියක ස්ත්‍රීවාදී හඬ – ඉසබෙල් අයියන්දේ
අනුර බී. සෙනෙවිරත්න: ලතින් ඇමරිකානු සාහිත්‍යය එම කලාපයේ රටවල වාචික සහ ලිඛිත සාහිත්‍ය භාෂා කිහිපයකින් ම සමන්විත වෙයි. ඒ අනුව…
පාවුලෝ කොයියෝ විසින් රචිත “බ්‍රීඩා”
ලෝකයේ වැඩි ම අලවියක් ඇති පොත් රචකයන් අතරින් දෙවන්නා ලෙස 1999 වසරේ දී ප්‍රංශයේ Live සඟරාව විසින් නම් කරන ලද…




