දැනුත්… තවමත් 

හිතා ගනු බැරිවවික්ෂිප්ත ව සසැලි සසැලීප්‍රේමයේ මහෝඝය මැදදෙනෙත් පියා හදවතින් පිරිමැදඋන්මාදයක මුවවිට ඇති සිත.තනිව සිනාසෙන,විටෙක සුසුම් ලන,නැවත මොනවදෝ මුමුණන,උන්මත්තකය!සිහින සිලිලාරයක…

පිණිස හිස බැඳ

උරා අවසන් තෙල් බිඳත්හති අරින දැල්ලට දිදී වාරුව හිඩැස් අතරින් ගෙපැල බිම සිඹිසඳ කිරණ මැද සීරු මාරුව පැලැස්තර ලූ දිවිය…

අපේ ගේ හදලා ඉවර කර ගන්න බැරි වෙයි ද ?

මේ සසරගත අසපුවයිණයට සෑදෙන තුසිතයයිඅකාලික වූ ස්වප්නයයිසැබෑවක නැති කෙම් බිමයි සසර සිරගත මිරිඟුවයි නොකියන්න සොදුර ,ගසා ගත යුතු බව සිවිලිමක්දැමිය…

හදවත සියොළඟ

ඉතින් සුහදනුඹේ ළඟ ඉන සළු ලිහීමහුදෙක් හති ලෑමකට ඇරඹුමක් පමණ නොව කෝටි ගණනක් මිනිස් රූ පසුකරවිශ්වාස සප්ත සාගරය කිමිදුමකි අනේක…

මිනිස් මැස්සෝ බඳවා ගනු ලැබේ

මීමැස්සාගේ ප්‍රමුඛ කාර්ය මී පැණි නිෂ්පාදනය කිරීම නොවේ . මී මැස්සා මී පැණි නිෂ්පාදනය කරන්නේ තම ප්‍රමුඛ කාරයේ අතුරුඵලයක් ලෙසයි…

නිශ්ක්‍රීය කළ අසංවෘත බැදුම්

වචනවලට පෙරලන්න බැරිඅසංවෘත හැගුම් හුගකටබර හුස්මක් වෙලා යන්නත් වුණාහිතුවක්කාර හිත්වලින් පිටතටම… පිටවුනු හුස්මේ උණුසුමටපිච්චුනත් පපුවිරහා ගින්දරෙන් සියපාරක් මආදරේ දළුලැවා ලස්සනටඒ…

-විප්‍රවාසියෙකුගේ කෙටිසටහනක්-

මේපල් පත් රැසකිසුළඟට එහෙ මෙහෙ දුවනවැව් ඉවුර මත තාරබිත්තරය තැනින් තැන,‘ග්‍රීස්මය වගෙ නෙවෙයිශීත සෘතුව’ කියනබොහෝ අය මෙහි වෙසෙතිසාද වල බණ…

මගේ පුතු ගේ පාසල් බෑගය

සොයා සූ සැට කලා ශිල්පය දොරට වැඩි මා පුතුනි කිරිකැටි දුලා රන් මිණිවලට වැඩියෙන් අගය සිප් බව කීවෙ සැබැවිනිඋලා කිරුළක්…

කොළඹ හැන්දෑව…

කොන්ක්‍රීට් කොටං උඩ සුදු තීන්තය ගෑවරන් නොදත් කපුටන් ය බේරෙ වතුරෙන් නෑවසන් කරති සවස වග සෙන්ට් සුවඳක් පෑවපැන් වඩන උවැසියන්…

කොරෝනා සමයේ දළදා වීදියේ ඇවිද ගිය නැදුන්ගමුවෙ විජයරාජාගේ දිනපොතෙන්…

නැදුන්ගමුවෙන් පිටත් වී මං බොහෝදුර වඩිනකොට.පුරුද්දට වගේ බැලුවත් වටපිට..හුරුපුරුදු මුහුනවල් නෑ, පිල්කඩත් වසාගෙන..අදුරගන්නත් අමාරුයිකොහොමදැයි මේ මුකවාඩමුත්මුව වසා ඔතාගෙන….උන් ඇතුල්ගෙයි ඉදන්,එබිකම්…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348