පිණිස හිස බැඳ

උරා අවසන් තෙල් බිඳත්
හති අරින දැල්ලට දිදී වාරුව

හිඩැස් අතරින් ගෙපැල බිම සිඹි
සඳ කිරණ මැද සීරු මාරුව

පැලැස්තර ලූ දිවිය සරසනු
පිණිස හිස බැඳ සිහින සේ රුව

දිනනු වස් නිය තුඬින් හාරයි
සුසුදු පියුමක් මහා මේරුව

More From Author

නුවර වැව රවුමේ සිහින සහ මතකයන්

මැක්සිමස්ට ආදරය කරමි

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348