-විප්‍රවාසියෙකුගේ කෙටිසටහනක්-

මේපල් පත් රැසකි
සුළඟට එහෙ මෙහෙ දුවන
වැව් ඉවුර මත තාර
බිත්තරය තැනින් තැන,
‘ග්‍රීස්මය වගෙ නෙවෙයි
ශීත සෘතුව’ කියන
බොහෝ අය මෙහි වෙසෙති
සාද වල බණ දෙසන

දිනීප මධුෂාන් නානායක්කාර

More From Author

(IMF)කප්පාදු වැඩසටහන පරාජය කරන්නේ කෙසේද

අවුරුදු පහළොවකට පස්සේ- දොරට වැඩූ පොතක්

Leave a Reply

Categories

LDM Columns