ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කප්පාදු වැඩ සටහන පරාජය කරන්නෙ කෙසේද යන මැයෙන් පුසිද්ධ රැස්විමක් සමානතාව සඳහා ජාත්‍යන්තර තරුණයෝ හා ශිෂ්‍යයෝ විසින් ජනවාරි මස 9 වනදා. ප.ව.4 ට මහනුවර කැන්ඩියන් ආර්ට් රෙසිඩන්සි ශාලාවේදි (Kandian Artist Recdency Hall) පැවැත්වෙන බව ඔවුන් විසින් ප්‍රකාශ කරනු ලැබී .
මෙම රැස්වීම පවත්වනු ලබන්නෙ ජනවාරි 3දා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පැවැත්විමට නියමිතව තිබු දේශනය එහි බලධාරින් විසින් තහනමි කිරිමත් සමග බව වැඩිදුරටත් සදහන්වෙ.
- Home
- (IMF)කප්පාදු වැඩසටහන පරාජය කරන්නේ කෙසේද

(IMF)කප්පාදු වැඩසටහන පරාජය කරන්නේ කෙසේද
You May Also Like
Posted in
Feature
චීන සංචාරයෙන් පසු රොයිටර්ලා ලංකාව ගැන දකින ආකාරය
Posted by
Lanka Daily Mail
Posted in
news
රට පාලනය කරන්නේ කවුද? ඩඩ්ලිද අනුර ද
Posted by
Lanka Daily Mail
Posted in
Feature
වන්දි කතාව එළියට ගෙන ආණ්ඩුව ලසන්තගේ කතාව යට ගැසුවා
Posted by
Lanka Daily Mail