Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (08) පැවැති සාකච්ඡාව සාර්ථක බව බස් සංගම් පවසයි. ඒ අනුව, බස් සංගම් සැලසුම් කළ දීපව්‍යාප්ත වර්ජනය සිදු නොකිරීමට තීරණය කර තිබේ.
- Home
- බස් සංගමි හා – පොලිසිය අතර සාකච්ඡා සාර්ථකයි: වර්ජනයක් නැහැ

බස් සංගමි හා – පොලිසිය අතර සාකච්ඡා සාර්ථකයි: වර්ජනයක් නැහැ
You May Also Like
More From Author

“සුන්දර නුවර එළිය” ඔබට තවත් එක්තරා සංචාරක ස්ථානයක් පමණක් ම ද ?
