ඹෟෂධ ප්‍රතිපත්තියේ පෙර ගමන්කරු
වෘත්තිකයන්ගෙ ජාතික පෙරමුන විසින් සංවිධානය කරනු ලබන මහාචාර්ය සේනක බිබිලේගේ 105 වන ජන්ම දින සංවත්සරය පෙබරවාරි 13 දින ප.ව 3ට පුස්තකාල ප්‍රලේඛන ශාලාවෙි දි පැවත්විමට සැලසුමි කර ඇතිබව එහි සංවිධායකයෙක් ලංකා ඩෙිලි මේල් වෙත පැවසීය.