කැබිනට් මාධ්‍ය හමුව කාලය නාස්ති කිරීමක්ද?

බන්දුල ගුණවර්ධනගේ ජාතක කතා සම්ප්‍රදාය අවසන් කරල යම් තත්ත්වයකින් කැබිනට් මාධ්‍ය හමුව පවත්වන්න කටයුතු කිරීම අලුත් ආණ්ඩුවේ හොඳ වැඩක්. ඒත් ඒකෙ කාලය කළමනාකරණය වෙන්නේ නෑ. ඒකට ප්‍රධාන හේතුවක් ජනමාධ්‍යවේදීන් කීප දෙනෙකු අසීමාන්තිකව වචන නාස්ති කරමින් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කිරීම. මේ නිසා ඇතැම් මාධ්‍යවේදීන් ජාතික වශයෙන් වැදගත්කමකින් යුතුව අහන්න තිබෙන ප්‍රශ්න නොඅසාම සීමා කරගන්නවා. මේක අද කැබිනට් […]

ආදර අන්ධයෝ…

බැල්මෙන් පවාඇගට ගොඩවෙන පිරිමි අස්සේසද්ද නොකරම හිතට ගොඩවෙනපිරිමි නිතරම නැත්තේඑහෙව් හැගුමක් මුනගැහීමියදෙද්දි තිස්සේගැහැණු හිත් හරි බරට ඇඩුවාලු මැදියමත් නින්දේ… හුස්මක්…

තොරොම්බල් කරත්ත- ඉෂාර මනෝජ් කහවල

අපි පොඩි කාලේ ලී කරත්ත හදලා LED ගහලා, කෑලි බෑලි එල්ලලා සරසගෙන ඔික උඩ නැගලා පැදලා ආතල් ගත්තා. පොඩි පුශ්…

තිලකසේනගේ භාෂා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ විරුද්ධාභාසය | ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස්

පශ්චාත් යටත්විජිත සිංහල භාෂා සාහිත්‍ය සම්ප්‍රදාය පිළිබඳ කතිකාවේ අජිත් තිලකසේන ස්ථානගත වී ඇත්තේ සාහිත්යික නූතනවාදියකු ලෙසත් භාෂාමය සමතික්‍රමණවාදියකු ලෙසත් ය.…

නිශ්ක්‍රීය කළ අසංවෘත බැදුම්

වචනවලට පෙරලන්න බැරිඅසංවෘත හැගුම් හුගකටබර හුස්මක් වෙලා යන්නත් වුණාහිතුවක්කාර හිත්වලින් පිටතටම… පිටවුනු හුස්මේ උණුසුමටපිච්චුනත් පපුවිරහා ගින්දරෙන් සියපාරක් මආදරේ දළුලැවා ලස්සනටඒ…

අවුරුදු පහළොවකට පස්සේ- දොරට වැඩූ පොතක්

චූලාභය ශාන්ත කුමාර හේරත් මහතාගේ නවතම කෘතිය … අද මාතලේ පුරවරයේ අභිරූ පොත් මැදුරේ විද්වතුන් කලාකරුවන් ලේඛකලේඛිකාවන් මෙන්ම සහෘද කලාකාමී…

-විප්‍රවාසියෙකුගේ කෙටිසටහනක්-

මේපල් පත් රැසකිසුළඟට එහෙ මෙහෙ දුවනවැව් ඉවුර මත තාරබිත්තරය තැනින් තැන,‘ග්‍රීස්මය වගෙ නෙවෙයිශීත සෘතුව’ කියනබොහෝ අය මෙහි වෙසෙතිසාද වල බණ…

“සුන්දර නුවර එළිය” ඔබට තවත් එක්තරා සංචාරක ස්ථානයක් පමණක් ම ද ?

ශ්‍රී ලංකාව තවමත් පාරිසරික සෞන්දර්‍යාත්මකභාවයෙන් ප්‍රමුඛ ස්ථානයක පවතින රටක් බව නො රහසකි. එහි එකිනෙකට වෙනස් වූ වූ සංචාරක ආකර්ෂණය දිනාගත්…

මගේ පුතු ගේ පාසල් බෑගය

සොයා සූ සැට කලා ශිල්පය දොරට වැඩි මා පුතුනි කිරිකැටි දුලා රන් මිණිවලට වැඩියෙන් අගය සිප් බව කීවෙ සැබැවිනිඋලා කිරුළක්…