ඉතිං …කීමට ඇති දහසක් අතුරින් ඔබට කීමට කිහිපයක් පමනක් තෝරාගනිමී.. නිදි නැති එක් රැයෙක මගේ කවී කියවද්දී දවසක මං ඔබට…
වදන් සුමිහිරි…..
අපි වැය කළා මිලක් දෙන්නට බැරි තරම් ලෝභ නැතුවම ඇති තරම් ලස්සන ම ලස්සනයි මුළු හිතම එළියට ඇවිත් අද ගැන…
නදේෂ්ඩා කෘප්ස්කයාගේ උපන් දිනය අදයි
1869 දී මෙම දින බොල්ෂෙවික් විප්ලවකාරියක වූ නදේෂ්ඩා කෘප්ස්කයා (Nadezhda Krupskaya) උපත ලැබුවාය. බොහෝ විට ලෙනිනගේ බිරිඳ ලෙස සරලව කෙටියෙන්…
කසාඳ බැදපු හෝ නොබැදපු පිරිමියෙක් හෝ ගෑහැනියක් තව කෙනෙකුට ලංවෙන විට ගොඩාක් හිතන්න …
මොකද තවත් කෙනෙකුට ලංවෙලා ඉන්න කෙනෙකුට බැදෙන්න එපා ….. තමන් සමග ජීවත් වෙන කෙනා මොන විදිහකින් හරි දුර්වල කෙනෙක් නම් …
කාලෙකින් පොතක් කියෙව්වා අත නොහැර.
එක හුස්මට. ඒ ප්‍රදීප් ඉඳුනිල් පියරත්නගෙ මතක මල් පැස. මතක මල් පැස නවකතාවක් හෝ කෙටි කතා එකතුවක් නෙවෙයි. ඉඳුනිල්ම කියන…
සියවසට පිය නගන – ”පිං බෙහෙත් ශාලාව” හෙවත් ශ‍්‍රී ලංකාවේ පළමු නාගරික ආයූර්වේද ප‍්‍රතිකාර සේවාව.
දිවයිනේ ආරම්භ කරන ලද පළමු පිං බෙහෙත් ශාලාව නොහොත් නාගරික නිදහස් ආයූර්වේද බෙහෙත් ශාලාව , 1925 වර්ෂයේ පෙබරවාරි මස 19…
ජාත්‍යන්තර ගීතයට සීමා මායිම් නැත. ඕනෑම භාෂාවකින් ගයන්න පුළුවන් .
ජාත්‍යන්තර ගීතය (The Internationale) ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ගීතය වන The Internationale හෙවත් ජාත්‍යන්තර ගීතය රචනා කලේ ප්‍රංශ විප්ලවවාදියෙක්, පැරිස් කමියුනයේ…
ගාසා තීරයේ කවි කිහිපයක් …..
පලස්තීනු මං මාවත් මගේ නගරයේ මං මාවත් නම් රහිත ය. පලස්තීනුවෙකු ස්නයිපර් පහරකින් හෝ ඩ්‍රෝනයකින් මිය ගියහොත්, අපි ඔවුනගෙ නමින් …
නාගරික ආයුර්වේද ශත සංවත්සරය
ශ්‍රී ලංකාවේ පළාත් පාලන ඉතිහාසයේ ප්‍රථම නාගරික ආයුර්වේද වෛද්‍ය සේවාව වන මහනුවර මහ නගර සභාවේ ආයුර්වේද දෙපාර්ථමේන්තුවට වසර 100 ක්…
නිකොලායි වසීලියෙවිච් ගොගොල්…….
1790 වසරේදී අප්‍රේල් 1 වැනිදා රුසියාවේ යුක්රේනයේ පොල්තාවා ප්‍රාන්තයේ සොරෝව්න්ස්කි ග්‍රාමයේ උප්පත ලබන්නේ සාහිත්‍ය කලාකමියෙකු හා නාට්‍ය රචකයකු වූ වසිලි…




