නොසැලෙන කම්කරු මැයි දින පෙළපාළිය ට්‍රැෆල්ගර් චතුරශ්‍රයට

පරිවර්ථනය : දයා උඩුරාවණ (ලංඩන් ද නිවුස් ලයින් පුවත් පතෙහි පලවු ලිපියක් )ඊයේ මැයි දිනය වෙනුවෙන් කම්කරුවන්, සිසුන් සහ තරුණයින්…

තමන් වැදගත්බව හෝ වටිනාබව අහන්න නොලැබුණු දහස් ගාණක් අප වටේ ඉන්නවා

එක දවසක් ගුරුවරියක් තමන්ගෙ පන්තියේ ශිෂ්‍යන්ට කිව්වා කොළයක් අරන් පන්තියේ ඉන්න අනිත් යාළුවන්ගෙ නම් ඒ කොළේ ලියන්න කියලා. ලියන හැම…

මානව සංස්කෘතිය සෙසු සත්ත්වයන්ගේ සංස්කෘතියෙන් වෙනස් වන්නේ කෙසේද ?

පිලිප් ගුවෙල්පා විසිනි පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු මානවයෝ පෞරානික මහා වානරයන්ගෙන් (පසු සටහන බලන්න) පරිනාමය වූ සත්ත්වයෝ වෙති. අපි ස්වභාව ධර්මයේ…

ජාන්නිගේ පිළිතුරු සැපයීම     

ජාන්නි රොදාරි  l’Unità  පුවත්පතේ ළමුන් සඳහා විශේෂ අතිරේකයක්  පවත්වාගෙන ගියේය. එම අතිරේකයේ නම      “ඇයි“. ළමා යොවුන් වැඩිහිටි අය ඉදිරිපත් කළ  ප්‍ර‍ශ්න වලට ජාන්නි පිළිතුරු සැපයීම ඉන් කළා.  1955 සිට 1958 දක්වා කාලය තුළ  දරුවන් යොමු කළ ප්‍රශ්න වලට ජාන්නි පිළිතුරු ලබා දී තිබුණා. එකල එය දරුවන් අතර ජනප්‍රිය අතිරේකයක් බවට පත්වී තිබුණි . එහි පළ වූ දරුවන්ගේ ප්‍රශ්න සහ පිළිතුරු පොතක් බවට පත් වන්නේ  ඔහුගේ මරණින් වසර හතරකට පමණ පසුවයි. ඒ 1984 දී යි. දරුවන් ඉදිරිපත් කළ ප්‍රශ්න වලට ජාන්නි පිළිතුරු ලබා දී තිබුණේ තාර්කිකත්වය, පරිකල්පනය, විද්‍යාව සහ කවිය සහජීවනය කැටි කර  අලුත් සාහිත්‍යයක්  ඒ තුළින් නිර්මාණය කිරීමෙන්.  පමණක් ද නොව ඔහුගේ  පිළිතුරු තුළ වූයේ ප්‍රායෝගික, විද්‍යාත්මක, වින්දනාත්මක, හාස්‍යයි.  ඉන්  දරුවාගේ ඉදිරි සංවර්ධන ගමනට රුකුලක් ලබා දෙන එක ඔහුගේ උත්සාහයයි. පළමු පැනය සහ පිළිතුර ලෝකය කැරකෙන බව අපිට දැනෙන්නෙ නැත්තෙ ඇයි ?…

නදේෂ්ඩා කෘප්ස්කයාගේ උපන් දිනය අදයි

1869 දී මෙම දින‍ බොල්ෂෙවික් විප්ලවකාරියක වූ නදේෂ්ඩා කෘප්ස්කයා (Nadezhda Krupskaya) උපත ලැබුවාය. බොහෝ විට ලෙනිනගේ බිරිඳ ලෙස සරලව කෙටියෙන්…

මිනිස් ජිවිත උයනක් බඳුය ..

එහි වල් පැලැටි වලින් ගහණ වූ විට , සිදුවූ වරද ආපහු හැරවිය නොහැක. කලයුතු වන්නේ ජලය සහ හිරු එළිය ලබා…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348