නාගරික ආයුර්වේද ශත සංවත්සරය

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ඉතිහාසයේ  ප්‍රථම නාගරික ආයුර්වේද වෛද්‍ය සේවාව වන මහනුවර මහ නගර සභාවේ ආයුර්වේද දෙපාර්ථමේන්තුවට වසර 100 ක් සපිරීම නිමිති කොට නාගරික ආයුර්වේද ශත සංවත්සර වැඩ සටහන පෙබරවාරි 19 දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කරළිය සම්මේලන සහ රංග කලා මධ්‍යස්ථානයේදී පැවැත්වෙන බව නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය පැවසීය.

වැඩ සටහන

පෙබරවාරි 19/20 සිය වසක අභිමානය ආයුර්වේද ප්‍රදර්ශනය

(පෙ. ව. 8.30 සිට ප.ව.3.00 දක්වා)

  • වෛද්‍ය ප්‍රථිකාර
  • පැරණි දේශිය වෛද්‍ය උපකරන, ඡායාරෑප, ඖෂධ පැලෑටි, ආයුර්වේද කෘති, ආයතනයේ  ආයුර්වේද නිෂ්පාදන ප්‍රදර්ශනයට ඇතුලත්වේ.

එදින පෙ. ව. 8.30 සිට 11.30 දක්වා

  • බෝ නොවන රෝග වැලැත්වීම
  • දේශීය ආහාර හා පෝෂණය
  • ආතති කලමණාකරණය පිළිඹද දේශන පැවැත්වේ.

More From Author

නිකොලායි වසීලියෙවිච් ගොගොල්…….

ආයෙ වායෙ

Leave a Reply

Categories

LDM Columns