හිත්තැටියගේ සමන්ත: පශ්චාත් සත්‍ය (Post-Truth) – පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් ඉදිරියේ කල යුත්තේ කුමක්ද? විනිවිදභාවය සහ දූෂණ විරෝධී සාධාරණ පාලනයක් පොරොන්දු…
Object Oriented Ontology (OOO) ප්‍රායෝගික මානව අවශ්‍යතා ඉක්මවා යන පාරිසරික දේශපාලනයක් සඳහා (පළමු කොටස)
හිත්තැටියගේ සමන්ත: පෙරවදන අප විසින් කලින් කල සාකච්ඡාවන්හි ගොඩනැගූ දැනුමට අනුව, අපට සමාජයක් හෝ පරිසර පද්ධතියක් පිළිබඳ පරිපූර්ණ දැනුමක් ලබා…
යූටෝපියානු ආවේගයට එදිරිව උපායමාර්ගික කොමියුනිස්ට්වාදයක් (The Utopian Impulse vs.Strategic Communism )
හිත්තටියගේ සමන්ත: සමකාලීන මාක්ස්වාදී චින්තනය බොහෝ විට විවේචන ඉක්මවා ගොස් ධනවාදයෙන් පසු අනාගතයක් කරා ගමන් කිරීම සඳහා ස්ථිර මාර්ගයක් නිර්වචනය…
දේවල් වල දේශපාලනය (Politics of the Things) : අපට ඇති දාර්ශනික හා න්‍යායාත්මක අභියෝග (2 කොටස)
හිත්තැටියගේ සමන්ත: ග්‍රැහැම් හාමන් විසින් “The Politics of Things ” (දේවල්වල දේශපාලනය) මැයෙන් කළ අදහස් හා කතාවල ඉතා සරල සාරාංශයක්…
දේවල් වල දේශපාලනය (Politics of the Things ) සහ මාක්ස්වාදය : අපට ඇති දාර්ශනික හා න්‍යායාත්මක අභියෝග (පළමු කොටස)
හිත්තැටියගේ සමන්ත: දේශපාලනය තවමත් මනුෂ්‍යයන් දේශපාලන න්‍යායේ කේන්ද්‍රයේ තබා ඇත. ඒනිසා, හර්මන් OOO ( Object Oriennted Ontology ) ව්‍යාප්ත කිරීමේ…
යටත් විජිතවාදය හානිර්ප්‍රභූ (Subaltern)සාකච්ඡාවට කුඩා එකතු කිරීමක්
හිත්තැටියගේ සමන්ත: යටත් විජිතවාදය හා නිර්ප්‍රභූ සාකච්ඡාව විසින් ඉදිරිපත් කළ අදහස වඩාත් මෙසේ විශ්ලේෂණය කළ හැකිය. නිර්ප්‍රභූ යනු “දෘෂ්ටිවාදය තුළම”…
ශ්‍රී ලාංකික ජනාධිපතිවරයෙකුට එල්ලවූ බරපතළ දූෂණ චෝදනා
හිත්තැටියගේ සමන්ත: ක්ලීන් මෑන් : මූල්‍ය වංචා කල දූෂිතයකු ලෙස චෝදනා ලබන හිටපු ජනපති රනිල්ට ඇති බරපතල චෝදනා නොතකා, දිගුකාලීනව ඔහු…
“යුක්තිය” පිළිබඳව විවරණයක් (2 කොටස)
හිත්තැටියගේ සමන්ත: ” යුක්තිය පිළිබඳ විවරණයක් : OOO අදහස් යටතේ සිතා බැලීමක් ” සටහන තේරුම් ගැනීමට අත්වැලක් ඉහත ” යුක්තිය ”…
යුක්තිය” පිළිබඳව විවරණයක් (පළමු කොටස)
හිත්තැටියගේ සමන්ත: Object-Oriented Ontology අදහස් යටතේ සිතා බැලීමක් ” යුක්තිය ” යනු අසාධාරණයකට පත්වූ මනුෂ්‍යයෙකුට යහපත් පරිදි පිළිතුරු දීමක් ලෙස බහුතරයකුගේ…
මාක්ස්වාදයේ හා ස්ත්‍රීවාදයේ මානව කේන්ද්‍රීය සීමාවන් පිළිබඳව කෙටි සාකච්ඡාවක් (2 කොටස)
හිත්තැටියගේ සමන්ත: මේක කලින් ලිපියට කරන Cover Version එකක්. මේක තරමක් නුහුරු දෙයක් වගේ පෙනුනට, සරල ප්‍රායෝගික උදාහරණ කිහිපයකුත් අරගෙන…




