විඳිමු අප සොබා දම ……..

සිහින් පොද ස්වරය සිතට සුවයක් ගෙනෙයිසිසිල් මඳ පවන ගත ම සුවපත් කරයිසිහින් නද විහඟුන්ගෙ දෙසවනට සෙත් පතයිසිතින් දෙව්ලෝ ගියා වාගේ…

මවයි ලෝකය මැවූ…

එස්. අමුණුගම කුසයේ දරාගෙන ඇති තෙක් දුක් විඳලාඋකුලේ හොවාගෙන ලේ කිරි කර දීලාපුතුනේ මවුන් කල දෑ මෙතෙකැයි කියලාදැනුනේ නෑ නේද…

ඔබය… ඔබමය… ඔබටමය….

එස්. අමුණුගම නිතර දුක දැනෙන විට සිතට සුවයක් හදන්නමිතුර කැඩපත ඉදිරියේ මුහුණ පොඩ්ඩක් බලන්නඋදුර ගත්තේ ඔබගෙ සැනසුම කවුද කියලා බලන්නඅඳුර…

සෙනෙහෙ පුදනා … පුර සඳ ඔබ…

එස්. අමුණුගම නුබ සයන පුරාවටතරු මල් කවාරිදී කෙඳි වියමනසිත් සොරා ගන්නා ඇසිල්ලේඇතිරිල්ල දෙපසින් සර නංවමින්තාරකා කුමරියො පෙළින් පෙලදිදුලමින් රැඟුමන් රඟන්නේතිර…

හිතේ ඇති වුනත් දුක් වේදනාවන්පෙන්වන්න එපා

එස්. අමුණුගම හිතේ ඇති වුනත් දුක් වේදනාවන්පෙන්වන්න එපාලෝකෙට කඳුලකින්ඇති තරම් යට කරන් දරාගෙනතනියෙන්නැති ලෙසට කිසිදෙයක්ලෝකෙටමපෙන්නපන්!උඹෙ කඳුළු රූ රන්නෙදෙකපොලටමයි උඹේඋඹ හඬන්නෙත්…

මහා තද අව්ව පායා මහ පොලව ගිනි ගන්නවා

එස්. අමුණුගම මහා තද අව්ව පායා මහ පොලව ගිනි ගන්නවාමහා ලොකු වැසි ඇවිත් මහ පොලව සිප ගන්නවාමහා ලොකු දුකක්මුත් මහ…

දවස කියවමු සුන්දරයි..

එස්. අමුණුගම උදා හිරු රැසින් පිණි බිඳු මුතු කැට දිදුලයිනිශාචර සතුන් දොරගුළු ලමින් කූඩුවෙයිගිරා මලිති බටිති විහඟුන් අඩවියේ සැරිසරයිඋදා කල…

සිත දැහැන් ගන්වනු මැනේ….

එස්. අමුණුගම දෙනෙත් පියැවුණුඇසිල්ලකහිත නිවනඅරුමැතිමසුමිතුරු ඔබයදෙවිඳුනි!සඳ ඇවිත් අහසේ මුදුන් වීතරු ගයත් පෙම් ගී තුරුල්වීතුරු මුදුන්ඉඳ හිට වහන් කරමින්ඇයි ද දන්නෙ…

උපහාරයෙන් පිදෙනා වගයි නම්…

එස්. අමුණුගම හද ඉකිබිඳිනා මැනවින් හඳුනාදෙනෙත් කෙවෙණිඅග ඔබ හිඳිනාතනිකම හඳුනාදෙකොපුල් සිඹිනාපිවිතුරු හදිනාපාලුව මකනාසීමා මායිම් වැට පන්නාතුරුලට වී දිගටමහිත හදනාකිසි දින…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348