මහා තද අව්ව පායා මහ පොලව ගිනි ගන්නවා

මහා තද අව්ව පායා මහ පොලව ගිනි ගන්නවා
මහා ලොකු වැසි ඇවිත් මහ පොලව සිප ගන්නවා
මහා ලොකු දුකක්
මුත් මහ පොලව විඳගන්නවා
මහා දුක් ගොඩක් ගැහැණියත් මිහිකතත් සමානව දරනවා!

More From Author

1971 අප්‍රේල් නැගිටීමට අදට පනස් හතර වසරක්

සිංහල අලුත් අවුරුද්දේ කාන්තා මැදිහත්වීම.

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348