තනිය තනිවම විදිමි,

ගීතාංජලී තෙන්නකෝන් නොතිත් ආශා රැහැනින්වෙළි වෙළී මෙතෙක් ආ මඟනිස්සාර ද කෙතරම්රැඟූ කෙළිමඬල..හිස් වූ හිතින් මාසරන්නෙමි අවකාශයකළංව උන් ඒ සියොත් කැළපියඹා…

කළු ඉර

හිල්මි සුපුන් | තරුෂ පෙරේරාචිත්‍රය – තරුෂ ‌පෙරේරා මගේ කුඩා දියණියඇඳ තිබුනා චිත්‍රයක්ගල් අඟුරුවන් කළුම කළු ඉරක්තැඹිලි පාටින් රැස් කිහිපයක්වටේ…

දවස කියවමු සුන්දරයි..

එස්. අමුණුගම උදා හිරු රැසින් පිණි බිඳු මුතු කැට දිදුලයිනිශාචර සතුන් දොරගුළු ලමින් කූඩුවෙයිගිරා මලිති බටිති විහඟුන් අඩවියේ සැරිසරයිඋදා කල…

නුඹේ දෑසින් වැටෙනා කදුලු බිදුවක්…….

අනු රත්නායක නිවි මැරි ගියකළු පාට අගුරුකෑල්ලක්නොවෙමි මමදැවි දැවී සුසුම්ලනඅළු යට සැගවුනුරක්ත ගිණිපුපුරක්යහිරිගඩු පිපෙනරාත්‍රියකසීතලට උණුහුමකිඔබ යනෙන මාවතටඑළිය දෙනආලෝකයකිඉතින්,ඇයිද මේ අවමන්නොතේරෙන…

සිත දැහැන් ගන්වනු මැනේ….

එස්. අමුණුගම දෙනෙත් පියැවුණුඇසිල්ලකහිත නිවනඅරුමැතිමසුමිතුරු ඔබයදෙවිඳුනි!සඳ ඇවිත් අහසේ මුදුන් වීතරු ගයත් පෙම් ගී තුරුල්වීතුරු මුදුන්ඉඳ හිට වහන් කරමින්ඇයි ද දන්නෙ…

තවමත් අළුයම අයිති රැයටයි

නිමාලි දිල්රුක්ෂි තවමත් අළුයම අයිති රැයටයිඅළුයමට කවි ගී පද කෙලෙස ගොතන්නදපෙරදිග ක්ශිතිජයේ නැග එන ආලෝකය පතලාවිහගුන්ගේ ස්වර ගීත අසා සිටින්නම්හද…

තාත්තා නැති අරුම දැනුනී

රොෂිකා ජයසුරිය නිහඩ උනුසුම්සුසුම් පරවිකදුලු නිසසලගතින් වෙන් වීනිල්වලානිමිනයද තනිවීතාත්තා නැති අරුම දැනුනී.

උපහාරයෙන් පිදෙනා වගයි නම්…

එස්. අමුණුගම හද ඉකිබිඳිනා මැනවින් හඳුනාදෙනෙත් කෙවෙණිඅග ඔබ හිඳිනාතනිකම හඳුනාදෙකොපුල් සිඹිනාපිවිතුරු හදිනාපාලුව මකනාසීමා මායිම් වැට පන්නාතුරුලට වී දිගටමහිත හදනාකිසි දින…

ආදරණීය හිස්තැනට..…

පැටලිලි ගැට ගැහුන ජීවිතේට සෑහෙන්න හිස්තැන් තිබ්බා…….මං වක්කඩ කැඩුනා වගේ කියවද්දි දුඹුරු ඇස්වලින් ඔයා බලන් හිටියා……..කවුරුත් කවදාවත් ඇහුම් කන් නෝදීපු…

සද්දන්ත වන ගැබේ අසිරිය අලියා

“සද්දන්ත වන ගැබේ අසිරිය අලියා” ගිතය එලි දැක්විම අද (12) ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ගේ…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348