තාත්තා නැති අරුම දැනුනී

නිහඩ උනුසුම්
සුසුම් පරවි
කදුලු නිසසල
ගතින් වෙන් වී
නිල්වලා
නිමිනයද තනිවී
තාත්තා නැති අරුම දැනුනී.

More From Author

මානව සංස්කෘතිය සෙසු සත්ත්වයන්ගේ සංස්කෘතියෙන් වෙනස් වන්නේ කෙසේද ?

ජනගහනයෙන් 51%ක් වන කාන්තාවන් වෙනුවෙන් හඬක් 

Leave a Reply

Categories

LDM Columns