දිනීප මධුෂාන් නානායක්කාර: ඈත දුර ආකහේ පෙනෙනාඅමුතු හැඩයක වලාකුලකටනමක් දෙන්නට සැරසුණා හැඩය ගැන විපරමින් බැලුවටනිශ්චිතව මේ යැයි කියන්නටකොහෙත්තම මට බැරි…
ගුහා චිත්ර
ප්රදීප් සාරංග කුමාර: ගුහා සිත්තරෙකි මමමගෙ ම තීන්තෙන්ගුහා බිත්තියවසාලන කෙටි නිවාඩුවකටනගරයට ගිය විටෙකඔබෙන් ඉල්ලා ගත් තීන්තෙන්ඇදි සිතුවම් වලට යඔය සියලු…
බේබී නෝනා ඒ අපේ ආච්චි අම්මා
රුවිනි මේනකා: වචනයක් කීවමකවියක් මතක් කරනකතාවක් ඇහුවමබයිලා ගායනය “මම්මා නෝ ……පප්පා නෝ…..ආප්ප කන්න තුට්ටු නෝ.. දෙයියෝ දුන්නු සල්ලි කෝ….ආලේ බැන්ද…
‘උතුරෙන් දකුණට’
දර්ශන මේදිස්: (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයන්ගෙන් පීඩක ජාතියේ පීඩිතයන් වෙත) – ‘කඳුළු මිටියාවත’ කෘතියෙන් සබඳ අපි කඳු නොවෙමුඋනුන් පරයා…
පැබ්ලෝ නෙරූදා විසින් රචිත! “Twenty Love Poems and a Song of Despair” කෘතියෙහි සිංහල පරිවර්තනය “ආදර කවි විස්සක් සහ සුන් පැතුම් ගීතාවක්”
” මා තදින් ආදරය කළ කාන්තාව ( ආදර කවි විස්සක් පොතේ සෑම කවියක්ම පාහේ මා ලිවුවේ ඇයටය. ) පිටුව 87…
ආදරයේ මරණය
භූෂන් ප්රදීප්: ආදරයේ මරණය යනු පුලස්ති නොදන්නා පුලස්තිගේ අවීඥානික ආශාව ව්යමනක් ලෙස කියවාගැනිමට අප හට සැලැස්ව්මයි.ඇත්තෙන්ම අප ආශා කරන්නේ අපගේ ආශාවට…
දැලි වලං
වත්සලා කන්නන්ගර: ලෝකයේ පදමට තැලෙන්නෙමිසොඳුරු කුණු රොඩු අත් හරින්නෙමිසකපෝරුවක කරකැවෙන්නෙමි..කාගෙදෝ හැඩකට ඇඹෙන්නෙමි බතක් හොද්දක් පිස තබන්නෙමිලෙඩට තැම්බුම් හොදි හදන්නෙමිසියළු විස…
විඳිමු අප සොබා දම ……..
සිහින් පොද ස්වරය සිතට සුවයක් ගෙනෙයිසිසිල් මඳ පවන ගත ම සුවපත් කරයිසිහින් නද විහඟුන්ගෙ දෙසවනට සෙත් පතයිසිතින් දෙව්ලෝ ගියා වාගේ…
පියාඹන කවිය
පලස්තීන ජාතික කවියෙකු වන මොසාබ් අබු ටොහා ( Mosab Abu Toha) ලෝක ප්රකට පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබ ඇත. සිය ජනතාව…
අම්මත් අඬයි පුතුනේ වැඩියෙන් ඊට
තුෂාරි විජේනායක නුඹ ලෙහි හොවාගන ඈ නොපැතූ ලෙසටසුරලොව ගියා ඈ නොගිහින් බැරි කමටඅඬුවොත් මහ හඩින් කිරි ඉල්ලා රෑටඅම්මත් අඬයි පුතුනේ…




