“නොමැරුනු හීන” කාව්‍ය සංග්‍රහයේ සඳහන් වන එක් එක් කවිය මඟින් මිනිසා මුහුණ දෙන සමාජ සිද්ධීන් හේතුවෙන් මිනිස් සංතානය තුළ ඇතිවන හැඟීම් සහ හැසිරෙන ආකාරය ගැන කතා කෙරෙනවා..

ලේඛිකා වජී ගුරුසිංහ මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි. ප්‍රශ්නය : පසුගිය වසරේ එළිදැක්වූ “නොමැරැනු හීන” කාව්‍ය…

මණිපද්ම: අප කතාව කියවිය යුත්තේ ඔවුන්‍ඔවුන්ගේ කෝණයන්හි සිට ගැනීමෙන් අනතුරුවය.

සුරංගි ලියනපතිරණ: “ලිවීම සඳහා අතිශයින් බුද්ධිමත් වීම හැරුණු කොට අන් ක්‍රමවේදයක් නොමැත ” යන්න ටී.එස් එලියට් ගේ අදහසයි.මේ කියමන සනාථ…

වර්තමාන අධිපාරිභෝජනවාදී සමාජයේදී මිනිසුන්ට මුහුණ දීමට සිදුවූ සිද්ධි මත පිහිටා මෙම කෙටිකතා එකතුව නිර්මාණය කර තියෙන්නේ.

“ස්වප්න රාත්‍රිය” කෙටි කතා සංග්‍රහයේ කර්තෘ ප්‍රවීණ ලේඛක චින්තක දොඩම්පෙ ගමගේ ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි. ප්‍රශ්නය…

“තිමිර විනිවිද මාවෝ” කියන්නේ මගේ පළවෙනි පරිවර්තන කෘතිය. හැබැයි මේ කෘතියට පරිවර්තනයට එහා ගිය ආඛ්‍යානයක් ඇතුළත් වෙනවා.

“තිමිර විනිවිද මාවෝ” පරිවර්තන කෘතියේ කර්තෘවරිය වන ප්‍රවීණ ලේඛිකා සුමනා විජේරත්න මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි.…

කෙටි නවකතාවේ පරමාදර්ශය ‘සඳගමන’

රන්ජන් අම­ර­රත්න: අව­සන් විනි­ශ්ච­යේදී නඩු­කා­රයා පවා හිස නවා ආචාර කළ යුතු පොතක් අප ඉදි­රි­යෙහි පවතී. කපා හරි­න්නට කොට­හක් නැත. එක්කාසු…

මියේ: භූමියේ ජීවිතය – ග්‍රාමීය සංක්‍රාන්තියේ රැඩිකල් නිරූපණයක්

පෝල් මිචෙල් විසිනි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 ඔක්තෝම්බර් 12 දින “Millet: Life on the Land—A radical depiction…

නූතන කවියෙහි නිදහස් අවකාශය තුළ නිදහසේ පියාසර කරන බොහීමියානු කුරුල්ලා “පන්සලේ මල්සරා”.

රුවිනි මේනකා: යටගිය දවස අට වසරේ මදින්නැද්ද ඔය සිවුරඑයා ඇහුවේ හකුළාලා දෙවුර ඇයි රැලි එක්ක ලස්සන නැද්දමං කිව්වම හිත කැඩුණ…

මම සරසවිය පුරා සිසුවියක් ලෙස ඇවිද ගියේ කවදා හරි මගේ පොතක් විශ්ව විද්‍යාලයක නිර්දේශ ග්‍රන්ථයක් වෙයි කියන සිහිනය සමඟ.

“අලන්දරිකා” කෙටිකතා සංග්‍රහයේ කර්තෘවරිය වන ප්‍රවීණ ලේඛිකා නිසංසලා ගම්ලත් මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි. ප්‍රශ්නය : ඔබේ…

හැරපට කෘතිය පිළිබඳ සාහිත්‍ය සංවාදය

හැරපට කෘතිය පිළිබඳ සාහිත්‍ය සංවාදයසුරංගි ලියන පතිරණ කතුවරිය විසින් රචිත හැරපට නවකතාව 2025 ගොඩ ගොඩගේ අත්පිටපත් නිර්දේශිත තෙවන ස්ථානය ලබාගත්…

කෙටිකතා සංග්‍රහයට ලබාදී ඇති නමෙහි පරිසමාප්ත අර්ථයෙන්ම මෙය ස්ත්‍රීන්ගේ කතා ස්‍රාවයකි. ‘ඊස්ට්‍රජන් කෙටිකතා ස්‍රාවය’

චතුරංග වර්ණකුලසූරිය: කෘතිය – ඊස්ට්‍රජන් කෙටිකතා ස්‍රාවය (කෙටිකතා)කතෘ – සුරේඛා සමරසේනප්‍රකාශනය – විදර්ශන ප්‍රකාශන 2025 වසර වෙනුවෙන් විදර්ශන සාහිත්‍ය ත්‍යාගය…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348