හැරපට කෘතිය පිළිබඳ සාහිත්‍ය සංවාදය
සුරංගි ලියන පතිරණ කතුවරිය විසින් රචිත හැරපට නවකතාව 2025 ගොඩ ගොඩගේ අත්පිටපත් නිර්දේශිත තෙවන ස්ථානය ලබාගත් කෘතියයි. එම කෘතිය පිළිබඳ සාහිත්‍යමය සංවාදය 2025යි අට දින සවස දෙකයි තිහට ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
- දේශන: රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නන්දසිරි කීමියහෙට්ටි
- ප්‍රවීණ සාහිත්‍ය විචාරක චූලානන්ද සමරනායක
- ප්‍රවීණ, සම්මානිත ගේය පද රචක අසංක රුවන් සාගර.






